Boot Jamming

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    ගිටාර් එකත් එක්ක තනියෙන් ඉන්නකොට එක එක විදිහේ පිස්සු වැඩ වෙනවා .. විශේෂයෙන් BOOT mode එකේ ඉන්නකොට .. :P මේ ඒ වගේ දුකෙන් පිස්සුවෙන් ඉද්දි උන ඒ වගේ වැඩක් .. කිසිම ලෑස්තියක් සුදානමක් නැතුව ගැහුවේ .. chords වරදිනවා pichching වරදිනවා ..හික්ස් .. ආතල් එකට ගහපු එකක් හොඳේ :)


    :yes:
    අන්තිම ටිකේ තියෙන්නේ ඒ වෙලේ හිතට ආව පද ටිකක් .. අහල බලල comment එකක් දෙන්නකෝ .. :)

    මෙන්න link එක ..

    https://soundcloud.com/ayesh-dissanayaka/jamming
     
    Last edited: