ගිටාර් එකත් එක්ක තනියෙන් ඉන්නකොට එක එක විදිහේ පිස්සු වැඩ වෙනවා .. විශේෂයෙන් BOOT mode එකේ ඉන්නකොට ..
මේ ඒ වගේ දුකෙන් පිස්සුවෙන් ඉද්දි උන ඒ වගේ වැඩක් .. කිසිම ලෑස්තියක් සුදානමක් නැතුව ගැහුවේ .. chords වරදිනවා pichching වරදිනවා ..හික්ස් .. ආතල් එකට ගහපු එකක් හොඳේ 

අන්තිම ටිකේ තියෙන්නේ ඒ වෙලේ හිතට ආව පද ටිකක් .. අහල බලල comment එකක් දෙන්නකෝ ..
මෙන්න link එක ..
https://soundcloud.com/ayesh-dissanayaka/jamming

Last edited: