Boot Sindu ahamu

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede


නිල්මල් ඉහිරුනු අරන් දුන්න මං
කුඩේ දැක්ක විට ඈත තියා...
ලස්සන කුමරෙකු අතිනත අල්ලන්
මම යන්නම් නුඹෙ සතුට නිසා...
 

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Boot සින්දුවක් වුනත් හෙන Moral එකක් එනවා මේක ඇහුවම..



    I need to know now, know now
    Can you love me again?
    I need to know now, know now
    Can you love me again?

    Edge Of Tomorrow Movie එකේ අන්තිමට මේක යනවා
    පට්ට ගති..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

    ගහ කොල ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා


     
    • Like
    Reactions: kellsupun

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මං මුලා වී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලා වූ සමනළියකගෙනි පාර අසා තිබුනේ.....

    ඇයත් නොදන්නිය මානය
    උන් හිටි තැන් මතකයේ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඇයටත් පාරක් ඇති නැති ගානය......

    අප හමුවුයේ මන්දැයි නොදනිමි
    පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන් අද නවතනු හැකි නම්
    අප යන ගමනද මෙතැනින් නිමි......


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සඳ තාරකා හඬාවී
    කඳු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා

    සිත පාවෙලා ගියාවේ
    නටබුන් සොයා අනාතේ
    අනුරාග මල් හිනාවන්
    පෙර සේ මුවේ නොවේ

    අඩ නීල රෑ වලාවේ
    නෙතු පායලා උදාවේ
    කවදාක දෝ විඳින්නේ
    මතු ආ අමා සුවේ


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උන්මාද සිතුවම් මැවේ බිඳේ
    මිහිඳුම් වලා මැද අතීතයේ
    බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
    තනිවේවි එක්‌ටැම් ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදෙකාලා සුළඟ පමණී උරුමේ
    කඩා හැලෙන සිත සදා සරණ මට
    තනිවේවී එක්‌ටැම් ගේ

    දහසක්‌ මල් මැද එකම මලයි පැතුවේ
    එමල කිමද සරදම් කර සැඟව ගියේ
    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවී එක්‌ටැම් ගේ



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවානම් මගේ උයනේ නිකැළැල් පීදිලා එනු හැමකල්
    මම දුරින් සුපිපෙන්නම් ලොවට ලං වෙන තහනම් අනුන් සතු උයනේ පීදිලා මා ලත වෙන්නම්


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ නගරය
    මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය
    මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා..
    නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
    සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..

    ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා..
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

    මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
    මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..




     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔබට වරම් නැති - මටද වරම් නැති , සෙනහස කොතැනද සැගව ගියේ ...
    ඉවත ගලා ගිය කදුලක දියවුණ ප්‍රථම ප්‍රේමයයි බොදව ගියේ....


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
    සුවඳ මා ළඟින්...

    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ.....
    සෝ ගීයකි දුක්‌බර වූ
    සැනසුම කොහි වේ දෝ....



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ බස් නැවතුම
    පෙර හැම දිනකම
    අප හමුවුනු හැටි දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ

    ඉස්සර හවසට ඔබ එනතුරු මම
    මෙතනම සිටියා දෙනෙත අයා!
    එකම රියක නැගඑකම
    අසුනෙ හිදගිය හෑටි මතකයි
    තවම එදා!!

    ප්‍රේමය නිමවුන මා අද තනිවම
    රියකට මෙතනින් ගොඩවෙනවා!
    ඒ රියෙහිම ඔබතව කෙනෙකුන්
    ළගඑකම අසුනේ ඉදගෙන යනවා!



     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    mage aluthma hit eka



    I believe, I believe there's love in you
    Gridlocked on the dusty avenues,
    Inside your heart, just afraid to go
    I am more, I am more than innocent
    But just take a chance and let me in
    And I'll show you ways that you don't know

    Don't complicate it,
    Don't let the past dictate
    Yeaaah,
    I've been patient, but slowly I'm losing faith

    So please, I know you baby
    I know you baby
    So please, I know you baby
    I know you baby


    I believe, I believe you could love me
    But your'e lost on the road to misery
    And what I gave to you
    I could never get back
    Don't complicate it,
    Don't drive yourself insane
    Yeaaah,
    Say what you will but I know that you want to stay

    So please, I know you baby
    I know you baby
    So please, I know you baby
    I know you baby

    Chemicals rushing in,
    I know that it's you that I belong to
    I'm fighting like a cannonball in the air
    Crashing into who I belong to
    Uuuh uh, uuuuh uuuuh uh
    I have been patient, but slowly I'm losing faith

    Please, I know you baby
    I know you baby
    So please, I know you baby
    I know you baby

    Please, I know you baby
    I know you baby
    So please, I know you baby
    I know you baby

    (The shadows of your heart
    Are hanging in the sweet, sweet air
    I know you baby,
    The secrets that you hide, control us and it's not fair'
    (I know you baby)

    (The shadows of your heart
    Are hanging in the sweet, sweet air
    I know you baby,
    The secrets that you hide, control us and it's not fair'
    (I know you baby)