බුට් එකක් කෑව...හැදුව සිංදුවක cover version එකක්...අහල බලන්න කොහොමද කියල...
Last edited:
මම නම් මුල් ගීතයට ගොඩක් ආසයි බන්. එත් මේකත් හොද මට්ටමක තියනවා.
Music arrangements lassanai.. sing karaddi wada daanna gihin poddak upset wage