මචන් මේ bootstrap template එකේ මේ තියෙන search bar එක මේ red arrow එකේ පෙන්නලා තියෙන හරියට පහලට ගන්නේ කොහොමද ?
මේකේ මේ කොළ පාටින් පෙන්නලා තියෙන තැනට w3schools එකේ තියෙන මෙන්න මේ login button එක add කරගන්නත් දන්නේ කෙනෙක් පොඩි උදවුවක් දෙන්න
මම ට්රයි කළා..එත් හරියට එන්නේ නෑ මචන්

https://www.w3schools.com/bootstrap/tryit.asp?filename=trybs_ref_js_modal2&stacked=h

ehema validate wenne naththe na ban.. man danna tharamin body ekata danna puluwan ona element ekak <li> tags athule danna puluwan.. 