Born Again කල්ලිය vs දීගොඩ කුමාර

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මේ දෙගොල්ලන්ගේ තියෙන එකම වෙනස දීගොඩ කුමාර වෙනත් ආගමකට ජනතාව නොහැරවීම විතරයි..මේ දෙගොල්ලොම කරන්නේ අනාගතේ එන්න තියන බෙහෙත් ක්‍රමයක්.ඒක තමයි mind body medicine කියන්නේ..වෙනත් ආගම් වලට හරවන එක තහනම් කරලා මේ දෙගොල්ලන්ටම ප්‍රතිකාර කරන්න ඉඩ දෙන්න ඔනේ බලදාරින්..මේ දෙගොල්ලොම භාවිතා කරන්නේ භෞතික විද්යාත්මකවත් ඔප්පු වුනු Aura ශක්තිය...

    81N98E2iOdL.jpg

    9781101884973.jpg

    හැබැයි ඉතින් මේවගේ බෙහෙත්ක්‍රම කොදෙව්වාසි බටහිර ඩොක්කුන්ට නම ගොඩාක් රිදෙනවා.බිස්නස් බහිනවනේ මෙයා..😁😁😁😁

    සමහරු කියනවා මේ සුවපත්වීම තාවකාලිකයි කියලත් ..කොහොම හරි සාක්ෂිනම් එමටයි born again එකත් ලෙඩ හොද කරනවනම් උන්ගේ ආගමට හැරුනා වගේ බොරූවට පෙන්නලා ලෙඩේ හොදකරගන්නයි තියෙන්නේ..

    මේවට විරුද්දවෙන්නේ බටහිර ඖෂධ මාෆියවයි මෙහෙ ඉන්න උන්ගේ කපුටු රැලයි තමයි..උන්ට රැවටෙනවද නැද්ද කියන එක තොපිලගේ තීරණයක්..
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    ඉතින් ඔය youtube එකේ හුටු හුටු ගගා ඉන්නේ අර ඉස්පිරිතාල වල පණ අදින ලෙඩ්ඩුන්ව, රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉන්න ලමයින්ව අද ගොලු බිහිරි අයව ගිහින් සුවපත් කරපන්කෝ .. බැරිනම් බෑ කියල කියපන්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    විශ්ව ශක්තිය ඇතැයි කියන දීගොඩ කුමාර රිමාන්ඩ් – තීන්දුව සමග අධිකරණයේ දී සිහිසුන් වෙයි

    විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 ) නියෝග කළා.
    පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබූ පාන් පිටි ආසාත්මිකතාවක් සුවකරන බව පවසා පාන් කෑමට ලබාදීමෙන් පසු එම ශිෂ්‍යා දැඩි ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
    මෙම සිදුවීමට අදාළ පිළියන්දල පොලිසිය මගින් දීගොඩ කුමාරට විරුද්ධව නඩු පවරා තිබු අතර පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා.
    ඊට අදාළව මෝසමක් ඊයේ (23 වැනිදා) දීගොඩ කුමාර විසින් ඉදිරිපත් කළ අතර දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර, නීතිඥ අනුර හෑගොඩ, නීතිඥ ඩෙරික් සමරසේකර ඇතුළු නීතිඥයන් පිරිස දිගින් දිගටම අධිකරණයට කියා සිටියේ දීගොඩ කුමාරට විරුද්ධව ඇති චෝදනාව වැරදි සහගත බවයි.
    එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ තරංගමාලා ගමගේ අධිකරණයට කරුණු දක්වමින් අදාළ ශිෂ්‍යයා තමාට පාන්පිටි ආසාත්මිකතාවක් ඇති බව පැහැදිලිවම කියා සිටියදී දීගොඩ කුමාරගේ අනුදැනුම මත ඔහුට පාන් ආහාරයට ලබාදීම විශාල වරදක් බව කියා සිටියා.
    පැමිණිල්ලේ කරුණු දැක්වීම් අවසානයේ කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා දරුවාට පාන් ආහාරයට ගැනීමට පෙලඹවීමක් දීගොඩ කුමාර සිදු කර ඇති බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් වීමේ අවදානමක පවතින බව ප්‍රකාශ කර දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
    දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා වන දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි.
    ජනවාරි 18 වැනි දින විත්තිකරුගේ මව මිය ගිය බවද අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයෝ සඳහන් කළා.
    මහෙස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දීගොඩ කුමාර නමැත්තා සිහිසුන්ව බිම ඇද වැටුණු අතර එම අවස්ථාවේ ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන යාමට ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

    source- https://aperata.net/deegoda-kumara-remanded-for-judicial-custody/

    :rofl::rofl:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉතින් ඔය youtube එකේ හුටු හුටු ගගා ඉන්නේ අර ඉස්පිරිතාල වල පණ අදින ලෙඩ්ඩුන්ව, රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉන්න ලමයින්ව අද ගොලු බිහිරි අයව ගිහින් සුවපත් කරපන්කෝ ..
    යන්න තහනම් කරලනේ තොපිලගේ ඩොක්කු..කොටින්ම කියනවනම් දීගොඩ කුමාරට නඩුත් දාලා :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    යන්න තහනම් කරලනේ තොපිලගේ ඩොක්කු..කොටින්ම කියනවනම් දීගොඩ කුමාරට නඩුත් දාලා :lol:

    ඉතින් ඔය පයන්නේ විශ්ව ශක්තියෙන් බැරිද නඩුව දිනන්න
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    විශ්ව ශක්තිය ඇතැයි කියන දීගොඩ කුමාර රිමාන්ඩ් – තීන්දුව සමග අධිකරණයේ දී සිහිසුන් වෙයි

    විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 ) නියෝග කළා.
    පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම විද්‍යාලයේ සිසුවකුට තිබූ පාන් පිටි ආසාත්මිකතාවක් සුවකරන බව පවසා පාන් කෑමට ලබාදීමෙන් පසු එම ශිෂ්‍යා දැඩි ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
    මෙම සිදුවීමට අදාළ පිළියන්දල පොලිසිය මගින් දීගොඩ කුමාරට විරුද්ධව නඩු පවරා තිබු අතර පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත්වරයා දීගොඩ කුමාර වහා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළා.
    ඊට අදාළව මෝසමක් ඊයේ (23 වැනිදා) දීගොඩ කුමාර විසින් ඉදිරිපත් කළ අතර දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර, නීතිඥ අනුර හෑගොඩ, නීතිඥ ඩෙරික් සමරසේකර ඇතුළු නීතිඥයන් පිරිස දිගින් දිගටම අධිකරණයට කියා සිටියේ දීගොඩ කුමාරට විරුද්ධව ඇති චෝදනාව වැරදි සහගත බවයි.
    එහෙත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ තරංගමාලා ගමගේ අධිකරණයට කරුණු දක්වමින් අදාළ ශිෂ්‍යයා තමාට පාන්පිටි ආසාත්මිකතාවක් ඇති බව පැහැදිලිවම කියා සිටියදී දීගොඩ කුමාරගේ අනුදැනුම මත ඔහුට පාන් ආහාරයට ලබාදීම විශාල වරදක් බව කියා සිටියා.
    පැමිණිල්ලේ කරුණු දැක්වීම් අවසානයේ කරුණු දැක්වූ මහෙස්ත්‍රාත්වරයා දරුවාට පාන් ආහාරයට ගැනීමට පෙලඹවීමක් දීගොඩ කුමාර සිදු කර ඇති බැවින් ඉදිරියටත් මෙවන් සිදුවීම් වීමේ අවදානමක පවතින බව ප්‍රකාශ කර දීගොඩ කුමාර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
    දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර කරුණු දක්වමින් පැවසුවේ තම සේවාදායකයා වන දීගොඩ කුමාරට මීට පෙර අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ ඔහුගේ මව ජනවාරි 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නිසා බවයි.
    ජනවාරි 18 වැනි දින විත්තිකරුගේ මව මිය ගිය බවද අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයෝ සඳහන් කළා.
    මහෙස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දීගොඩ කුමාර නමැත්තා සිහිසුන්ව බිම ඇද වැටුණු අතර එම අවස්ථාවේ ඔහු පෞද්ගලික රෝහලකට රැගෙන යාමට ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.

    source- https://aperata.net/deegoda-kumara-remanded-for-judicial-custody/

    :rofl::rofl:
    ඩොක්කුන්ගේ සල්ලිවලින් යැපෙන මීඩියා වල වැඩ තමයි ඉතින් මේ ෆේක් නිව්ස්..:yes:
     
    • Haha
    Reactions: shadow134

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මහලොකුවට හෙලකම ගැන කතාකරන එලකිරි අප්පච්චිගේ කුරුස හෙලුව පෙනේ... අපි නිකන්ද කීවෙ ඕව කලිංම.. බෞද්ධ සහතිකයක් තියනවා කියල කිව්ව එකානෙ. දැං පැහැදිලියිනේ නිවැරදි බෞද්ධ ඉතිහාසය සිංහල ඉතිහාසය යටගහන්න ඔච්චර ඔට්ටුවෙන්නෙ ඇයි කියල.. කල්ලතෝනි, සුද්දන්ට පුක දෙන පරයා....

    දීගොඩ කුමාර ගැන උඹ මොනාද බං දන්නෙ.... දීගොඩ කුමාරගෙ මහගෙවල් කුලියපිටියෙ. පොඩි මල්ලි ඔස්ට්‍රේලියාවෙ, ලොකු අයියා පත්තරේ, අනිත් මල්ලි නැටුම් කාරයෙක්... අම්මයි තාත්තයි ගුරුවරු... දීගොඩ කුමාර ගැන මිනිස්සු දන්නව බං... උඹ මේ එහෙං මෙහෙං කියවලා රට බයිලා කියනවා....
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඉතින් ඔය පයන්නේ විශ්ව ශක්තියෙන් බැරිද නඩුව දිනන්න
    බැහැනේ.. බයිපාස් ඔපරේෂන් එකකිනුත් උසාවියේ නඩු දිනන්න බෑනේ..ඒවගේ තමයි. :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    බැහැනේ.. බයිපාස් ඔපරේෂන් එකකිනුත් උසාවියේ නඩු දිනන්න බෑනේ..ඒවගේ තමයි. :yes:

    නඩුවක් දිනාගන්න බැරි විශ්ව සක්තිය රෝල් කරල ගහගනින් බන් ඇතුලට තද වෙන්නම
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මහලොකුවට හෙලකම ගැන කතාකරන එලකිරි අප්පච්චිගේ කුරුස හෙලුව පෙනේ... අපි නිකන්ද කීවෙ ඕව කලිංම.. බෞද්ධ සහතිකයක් තියනවා කියල කිව්ව එකානෙ. දැං පැහැදිලියිනේ නිවැරදි බෞද්ධ ඉතිහාසය සිංහල ඉතිහාසය යටගහන්න ඔච්චර ඔට්ටුවෙන්නෙ ඇයි කියල.. කල්ලතෝනි, සුද්දන්ට පුක දෙන පරයා....

    දීගොඩ කුමාර ගැන උඹ මොනාද බං දන්නෙ.... දීගොඩ කුමාරගෙ මහගෙවල් කුලියපිටියෙ. පොඩි මල්ලි ඔස්ට්‍රේලියාවෙ, ලොකු අයියා පත්තරේ, අනිත් මල්ලි නැටුම් කාරයෙක්... අම්මයි තාත්තයි ගුරුවරු... දීගොඩ කුමාර ගැන මිනිස්සු දන්නව බං... උඹ මේ එහෙං මෙහෙං කියවලා රට බයිලා කියනවා....
    හරි ඉතින් දැන් දීගොඩ කුමාරගේ ජාතකේ දිග ඇරියයි කියලා කරන බෙහෙත බොරුවක් වෙන්නේ නෑනේ.. අංගුලි මාල මීනි මැරුවත් රහතෙක්නේ..😆
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හරි ඉතින් දැන් දීගොඩ කුමාරගේ ජාතකේ දිග ඇරියයි කියලා කරන බෙහෙත බොරුවක් වෙන්නේ නෑනේ.. අංගුලි මාල මීනි මැරුවත් රහතෙක්නේ..😆
    දන්න පක තමා... අංගුලිමාල තෙරුන්වහන්සෙ මිනීමැරුවද ? ගොං බූරු අනාගමික සොන්නය.
    කියපංකො දීගොඩ කුමාරට ගිහිං පිලිකා ලෙඩ්ඩු එහෙම හොඳකරන්න කියල...
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    දන්න පක තමා... අංගුලිමාල තෙරුන්වහන්සෙ මිනීමැරුවද ? ගොං බූරු අනාගමික සොන්නය.
    කියපංකො දීගොඩ කුමාරට ගිහිං පිලිකා ලෙඩ්ඩු එහෙම හොඳකරන්න කියල...
    කවුද දැන් රහතුන් මිනිමැරුවයි කිව්වේ.රහත් වෙන්න කලින් මිනීමැරුවනේ. :rolleyes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කවුද දැන් රහතුන් මිනිමැරුවයි කිව්වේ.රහත් වෙන්න කලින් මිනීමැරුවනේ. :rolleyes:
    තෝ දැං කිව්වෙ “අංගුලිමාල මිනී මැරුවත් රහතෙක්නේ“ කියල... :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ආහ්.. තෝ සිංහල දන්නෑනේ... කාල භේදය වාක්‍ය ගැලපීම් එහෙම දන්නැතිව ඇතිනේ.. පලයං ආපහු ඉස්කෝලෙ.. අටවසර සිංහල පන්තියට පලයං...
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    තෝ දැං කිව්වෙ “අංගුලිමාල මිනී මැරුවත් රහතෙක්නේ“ කියල... :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ආහ්.. තෝ සිංහල දන්නෑනේ... කාල භේදය වාක්‍ය ගැලපීම් එහෙම දන්නැතිව ඇතිනේ.. පලයං ආපහු ඉස්කෝලෙ.. අටවසර සිංහල පන්තියට පලයං...
    උඹ සිංහල ප්‍රශ්ණ පත්‍රයේ "අවබෝධය" කෑල්ල ෆේල් නේද ?:P
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ සිංහල ප්‍රශ්ණ පත්‍රයේ "අවබෝධය" කෑල්ල ෆේල් නේද ?:P

    උඹ හිමය කියන්නෙ කැලේට කියල දැනං හිටියෙ නෑ නේද ? :P
    උඹ බෞද්ධ සහතිකය කියල එකක් නෑ කියල දැනං හිටියෙ නෑනේද ? :P
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    උඹ හිමය කියන්නෙ කැලේට කියල දැනං හිටියෙ නෑ නේද ? :P
    උඹ බෞද්ධ සහතිකය කියල එකක් නෑ කියල දැනං හිටියෙ නෑනේද ? :P
    උඹ හිමාලේ කියන්නේ සිරීපාදේට කියලාදැනන් හිටියේ නෑ නේද මම කියනකම්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මංදා බං කීයක් හරි හොයාගන්න උඹ කඹුරන කැඹිරිල්ලක්...

    අමතක වෙලා තියන චැලෙන්ජ් එකක් තියනවා.. උඹ අර පොන්නයෙක් වගේ පැනල ගියේ...

    1613881744655.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,823
    113
    ආශ්චර්යමත් රටක

    එච්චරයි කතාව