Born rich un akulolama pala

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බොර්න් රිච් නේද බන් මිනිහෙක්ට වෙන්න පුුලුවන් හොදම දේ? ඌට ඉපදිච්ච දවසෙ ඉදන් හැම දේම තියෙනව, හැමෙදේම ලැබෙනව. දෙයක් කරන්න, පටන්ගන්න ලේසියි සල්ලි සහ සම්බන්දතා තියෙනව.

    දුප්පත් වෙලා ඉපදුන කීයෙන් කීදෙනාද ඔලුව ඉස්සුවේ. ඒත් හෙනටම නාකි වෙලා. ජීවිතේ සමහර පැති හස් වෙලා.

    මේක පට්ට අසාදාරන ලෝකයක් බන්. :growl::growl::growl:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මන්නම් හිතන්නේ බන් එක තාමා හරි. ඔක්කෝම පොහොසත් උනොත් වැඩේ හරියන්නෑනේ. නැත්තන් ටොයිලට් හොදන්නේ පොහොසත් එවුන්මද. වැදගත් ත්‍රෙඩ් එකක් දාපන් නැත්තන් සල්ලි හොයන්න ඔනේනම් ඒ ක්‍රම ගැන තියන ත්‍රෙඩ් එකක් කියවපන් අනුන්ට ඉරිසියා කර කර ඉන්නේ නැතුව. ඉරිසියා කරත් කමක් නෑ තමන් දියුනු වෙනවනම්. ගොන් ඌරා.:growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685

    ඇයි පෝසත් උන් තමාගෙ ටොයිලට් හෝදගන්නෙ නැද්ද? :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මම කිව්වද තමන්ගේම ටොයිලට් කියලා.:confused:

    උඹ කියපු එකෙන් ඇඟවෙන්නේ පෝසත් උන් ජීවිතේට ටොයිලට් එකක් හෝදල නැහැ වගේ...:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සයෙක් වෙලා අතපය හතර හොඳට තිබිල ඉපදිච්ච එකම කොච්චර දෙයක්ද. ඒ හොඳටම ඇති
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Ithin yako Born rich ewun ehema rich wela ipadenne Ekko uge family eke uge dad or grand dad or great grandad lawuruhari ekek mahansiwela salli karayek wechcha nisa

    UBa poor nam UBa mahansi wela salli karayek unoth wayasa ta gihin hari UBe lamayek or uBe munupurek Born rich wewi .
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    උඹ කියපු එකෙන් ඇඟවෙන්නේ පෝසත් උන් ජීවිතේට ටොයිලට් එකක් හෝදල නැහැ වගේ...:rolleyes:

    අනේ ගොනෝ මම කිව්වේ උදාහරනයක්. ටොයිලට් එකක් උස්සගෙන දගලනේ.:growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    අනේ ගොනෝ මම කිව්වේ උදාහරනයක්. ටොයිලට් එකක් උස්සගෙන දගලනේ.:growl:

    මොකෝ මේ පරල වෙලා පුටේ...:lol::P
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මනුස්සයෙක් වෙලා අතපය හතර හොඳට තිබිල ඉපදිච්ච එකම කොච්චර දෙයක්ද. ඒ හොඳටම ඇති

    Ekanan atta,
    Atha paya nati minihekge patten hitaddi api duppat family ekaka ipadunat apita 90%kata wada jiwithe labenna ona dewal labila kiyalai matat hitenne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද මචන්.....

    උන් මොනවද ජිවිතේ විදලා තියෙන්නේ...
    කට්ට කාල ජිවිතේ ගොඩ දා ගැනීමේ ආතල් එක උන්ට තියනවද?
    මම මෙතන ඉදල මෙතනට ඇවිත් ඉන්නවා කියල ජිවිතේ දිහා හැරිලා බලද්දී එන ආතල් එක උන්ට තියනවද?

    උබ මේ විකාර කියවනවා....

    එහෙම උන්ගේ ජීවතේ පට්ටම ඩල් බං......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ekanan atta,
    Atha paya nati minihekge patten hitaddi api duppat family ekaka ipadunat apita 90%kata wada jiwithe labenna ona dewal labila kiyalai matat hitenne
    ඒකනේ මටනං පිස්සු වගේ එහෙම මනුස්සයෙක් දකිද්දී :baffled: සල්ලි නං මහන්සිවෙලා හොයන්න පුලුවන් එහෙම දෙයක් උනොත් සල්ලි කෝටියක් දීලවත් හදන්න බෑ නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිස්සුද මචන්.....

    උන් මොනවද ජිවිතේ විදලා තියෙන්නේ...
    කට්ට කාල ජිවිතේ ගොඩ දා ගැනීමේ ආතල් එක උන්ට තියනවද?
    මම මෙතන ඉදල මෙතනට ඇවිත් ඉන්නවා කියල ජිවිතේ දිහා හැරිලා බලද්දී එන ආතල් එක උන්ට තියනවද?

    උබ මේ විකාර කියවනවා....

    එහෙම උන්ගේ ජීවතේ පට්ටම ඩල් බං......
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මරු කතරට දිය පොදක් ඉසින්නට .. ටන නන නන ටන නන නන නන්නන්... :lol:

    ඇත්ත ඇත්ත
    තමන් තනියෙන්ම ගොඩ එනකොට දැනෙන සතුට තමා සුපිරිම
    :cool: :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ :P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ :P

    :lol::lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Ithin yako Born rich ewun ehema rich wela ipadenne Ekko uge family eke uge dad or grand dad or great grandad lawuruhari ekek mahansiwela salli karayek wechcha nisa

    UBa poor nam UBa mahansi wela salli karayek unoth wayasa ta gihin hari UBe lamayek or uBe munupurek Born rich wewi .

    siraa next generation hitiyata wadaa goda dapan aniwa:yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ :P

    මට එහෙම හම්බුනොත් බාප්පට/මාමට පින්සිද්ද වෙන්න ඒ සල්ලිවලින් ගමේ පන්සලේ හාමුදුරුවන්ට ලොකු කාර් එකක් පූජා කරනවා :P
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ ලෝකෙ කවුරත් බෝන් රිච් නෑ. අම්ම තාත්තගෙ සල්ලි දේපල අපේ නෙමෙයිනෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,997
    113
    Kandy
    බොර්න් රිච් නේද බන් මිනිහෙක්ට වෙන්න පුුලුවන් හොදම දේ? ඌට ඉපදිච්ච දවසෙ ඉදන් හැම දේම තියෙනව, හැමෙදේම ලැබෙනව. දෙයක් කරන්න, පටන්ගන්න ලේසියි සල්ලි සහ සම්බන්දතා තියෙනව.

    දුප්පත් වෙලා ඉපදුන කීයෙන් කීදෙනාද ඔලුව ඉස්සුවේ. ඒත් හෙනටම නාකි වෙලා. ජීවිතේ සමහර පැති හස් වෙලා.

    මේක පට්ට අසාදාරන ලෝකයක් බන්. :growl::growl::growl:

    You can make your child a born rich. at leased a bit better than you.