Born rich un akulolama pala

Emios

Well-known member
  • Dec 10, 2009
    74,275
    66,704
    113
    Born rich one ne.adu kule nethuwa ipadunan shape.nattan sinhalu inna dena ekak ne
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ :P

    :lol::lol::lol::lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් බොර්න් රිච් නම් නෙමෙ.ආයෙ මොටද බොරු දොඩන්නෙ.
    එත් බොර්න් රිච් එකෙක් වුණානම් හොඳයි කියලා හිතිච්ච වාර නැතුවාම නොවෙ.
    තෙරුම් ගත්ත දෙය නම් ඒ බොර්න් රිච් උනුත් ඒ තැනට පත්වුණෙ ඌ වෙනුවෙන් උගෙ තාත්තා එක්කො සීයා එක්කො සීයාගෙ සීයා, එහෙම නැත්තම් අම්මාගෙ පැත්තෙ සීයා වගෙ ගොඩාක් උදවියගෙ කැපකිරිම් ගොඬනැගීම් සෙරම එක්කාසුවක්.
    සමහරක් පරපුරු අතර මැද්දෙදි වලපල්ලට යනවා එක එකාලාගෙ නොමනා අණුවන තීරණ නිසා .

    සමහරු කියන්නෙ අපෙ සීයාට තමා අර ඉඩම් අයිති ඒ කාලෙ, සීයා බීලා නාස්ති කලා,
    අඩුවට වික්කා, කවුරුහරි බලෙන් ලියාගෙන වගෙ කතා.
    ඒත් සමහරක් පරපුරු තියෙනවා
    මෙහෙම

    සීයා කම්කරු ,අල්ලගන්නවා පොඩි පර්චස් දෙකෙ කෑල්ලක් කොළඹ අවටින්, තාත්තා ආණ්ඩුවෙ ජොබ් එකක් කරනවා ඒ ගමන් බ්‍රොකර් වැඩ කරනවා සල්ලි හොයනවා .
    පුතා ඉන්ටර්නැෂනල් ස්කූල් ඉගෙනගන රට වල වල උසස් අධ්‍යාපනය හදාරනවා.
    පේනවානෙ ?
    තෙරුම් ගනින් .
    උඹත් මහන්සිවුණොත් උඹෙ පුතා හෝ මුණුපුරා බොර්න් රිච් පොරක් .
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    eka unge luck eka bn. ape nayo kipa denekma innawa hodata salli hoyana e aya godak podi business walin patan aran diwunu wechcha aya habai.:cool:
    lamai job mukuth karanne naha. hoda wahana padinne podi wayasata.patta posh kello set karagannawa kalekata sarayak. aluth flagship phone ekak awath tag gala gannawa salli nothing. perfect life ekak gewanne. e lamainge wasanawai e demapiyange mahansiyai hinda thami.

    irisiya karala wadak naha apita ehema jivithayak set une naha kiyala. ara kiwwath wage api mahansi unoth ape lamintath ohoma life ekak set wei. naththan ithin me karuma jivithe ape lamintath gewanna wenne :nerd:
     
    • Like
    Reactions: JuZe_BaNda

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඒ උනාට හදිසියෙවත් ඔය කාත්කවුරුත් නැති බාප්පෙක් මාමෙක් අත්තෙක් මරණාසන්න මොහොතේ "සුදු පුතේ මයෙ ලිග්ගල යට කෝටියක් වළලලා ඇති ඒක උඹ ගනින්" කිවොත් එපා කියන්නේ නෑ :P
    :lol: