Boruda ? පාසලකට Poth Meka Boruwak DA????

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama ada yaluwek athe pencil and eraser yawuwa.gampahata awith aran gihin thibba.mama mata puluwan de kala.pora boruk karanawanam uthsaweta enna kiyanne nane,anika kihipa denek eyata help karala thibba.e hama ekakama photo dala thibba.mata aththa kiyala hithuna nisa help kala.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මම thread කියෙව්වා.ටිකක් දිග උත්තරයක් දාන ගමන්.මේ බොරුවක් නෙමේ.ඉන්න ටිකක්.සැකය සාධාරණයි. එදාට උත්සවේට එන්න පුලුවන්නම්.4 වෙනිදා තියෙන්නේ.කැමතිනම් princialගේ no එකත් දෙන්නම්. හැබැයි ඒ thread එක දකලනම් හිතට සෑහෙන දුකයි. ම:(:(:(:(:(:(ම දාන ගමන් දිග උත්තරයක්.

    FormatFactoryposter_latest_copy1.jpg

    Owa ohame thamai ban... Ada mama traffic eake iddi salli illala awa Rs:20 k dunna... Mae gani kiyanewa apo rs 20dunne shick... Yako dan deelatj ahanna oni .
     
    Last edited:

    liqing

    Member
    Jun 16, 2008
    70
    2
    0
    mama poth dunna e malli mata aniwaaryayen me enne kiwwa , mama try karanawa yanne , giyith mate puluwan photos aragene daanne,
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචංලා......
    මේ thread එකට comment එකක් නොදා ඉන්න එක හොද නැහැ කියලා හිතුනා, මුගේ උත්සාහයට ගරුකරනවා...
    මම මේ පුත්ගලයවනම් දැකලා නැහැ, එත් මු school එක ගන කියලා තියන කතාවනම් අත්ත...මමත් එ කිටුව ඉනේ....
    මම දන්න විදිහට එත්සෙල්ලා හිටියා විගඩ පැත්තේ principal කෙනෙක්, එයා එනකාලේ තමා ඔය කියන ලමයි වෙන පාසල් වලට එක උනේ, එත්දෙමාපියන්ගේ විරෝදයක් අවිල්ලා කොහොම හරි ඔය ලමයි ටික හරි ඉතුරු වෙලා තියනවා....මෙයා කරන්නේ බොරු වෙඩක් නෙමේ කියල කියන්නේ, අපේ ගෙවල් පෙතේ එනවා retire වෙච්ච principal කෙනෙක්, එයාත් සැහෙන්ඩ උදව් කරා මන් දන්න විදිහට ඒ පාසලට, එත් සෙල්ලා අවස්ථා කිපයකදී......

    මචං prasadmanjulago, උබ කරාටි class කරන්නේ මරණධාර සමිති ගොඩනැගිල්ලක් ගාවද?
    මම පුලුවන් විදියට පොඩි උදව්වක් කරන්නම්....මාත් තාම ගෙදරින් තමා යෙපෙන්නේ !!!

    මම දන්න දේ කිවුවේ.....කැමති උන් උදවු කරපල්ලා...අකමැති උන් හිතේ සෙකෙන් උදව් කරන්ඩ එපා.....

    මේ thread එක දාපු සහෝදරයත් අරුගේ පැට්කිරියම හොයලා තමා thread එක දාලා තියෙනේ..:cool::cool::cool:
     
    Last edited:

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    http://www.elakiri.com/forum/showthread.php?t=1645422

    පාසලකට Poth Meka Boruwak DA???? net eke salli hoyanna ape un nokarana magulak na.eth mata hithuna meka boruwak karanawada kiyala.elakiri.com eke hoda ayath mula weida ?

    1) Internet eken salli hoyanna hadanawa 08-14-2010

    2) 18 wath na , ena Boladai ..rassawak na...iskoole yanawa...09-07-2010

    3) online money 03-14-2012

    4) .A/l 2weni para karanawa 01-03-2013

    5) 1993-02-06 Birthday.... Vayasa 20i

    6) 2012 A/l liyalath na 06-24-2013

    7) . ජිවිතේ පලවෙනි වතාවට කරාටේ ක්ලාස් 2013 පෙබරවාරි හත් වෙනිදා. dan Clz hithan karanawalu...

    http://www.elakiri.com/forum/showthread.php?t=1593897

    8) . lap eka wikunanawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1597648

    9) Camara eka wikunanawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1597697

    meya tikak arthika gatalu tiyena patai...me karana deya aththamada kiya balala karana deyak karanna...mokada ada borukarayan sulaba bawin,

    mata hithuna nisa damma.theeranaya oba sathui

    මචන්ලා.මේ ත්‍රෙඩ් එක දැකලා මට සෑහෙන අවුල් ගියා.:(:(:(මට හිතාගන්න බෑ කොතනින් පටන් ගන්නද කියල.

    1) Internet eken salli hoyanna hadanawa 08-14-2010
    මුල ඉදන්ම පටන් ගන්නම්. මට මුදල් ප්‍රශ්න තිබුන තමයි.ඔව්. AL කරන කාලේ rubiks cube එක හදන්න ඉගෙනගත්තා.එක sport එකක් විදිහට training කලා.මාස හයයි ගියේ cube එක තත්පර 20න් හදන්න පුළුවන්.එතකොට ලංකාවේ fastම හිටියේ මම. කොළඹ ආනන්දේ ගියේ.මම පටන් ගත්ත club එකක්.පොඩි අයට ඉගැන්නුවා. ඒ කතාව පැත්තක තියමු. ඒ කාලෙත් හොදම cube එකක් 2000ක් විතර.ආච්චි සල්ලි දීලා elakiri එකේම අය්යා කෙනෙක් ebay එකෙන් ගෙන්නලා දුන්නා.ඒ club එක පටන් ගන්න කලින්.

    මේ channel එකේ ඔක්කොම videos බලහන් පුලුවන්නම්

    මම රූබික් සම්පුර්ණයෙන් නැවැත්තුව කරාටේ වලට සම්පුර්න අවධානය යොමු කරන්න.ඒත් රුබික් ගැන පොතක් ලිව්වා ඒ කාලේ ඒක මන් type කරනවා බාගයක් එකත් ප්‍රින්ට් කරනවා ලබන අවුරුද්දේ. එකේ rubik ඝනකය සම්පුර්ණයෙන් මතක තියාගෙන ඇස් වහගෙන හදන ක්‍රමත් ඇතුලත්.;););););)not a magic.its a sport.

    2) 18 wath na , ena Boladai ..rassawak na...iskoole yanawa...09-07-2010

    ඔව් මචන් මන් බොළඳයි තමයි.පොඩ්ඩ වෙරදුනත් අප්සට් යනවා. :(:(:( ඇයි මිට වැඩ බොළඳ අය දැකල නැද්ද?අනික ඉස්කෝලේ යනවා කියල දාල තියෙන්නේ ඔබතුම ඉස්කෝලේ ගිහින් නැද්ද?

    3) online money 03-14-2012

    දැන් එතකොට online money හොයපු එකේ වැරැද්ද මොකද්ද?එතකොට මන් 2012 මන් හිතන්නේ 13 වසරේ. රස්සාවක් කරන්නැති ඉස්කෝලේ යන කොල්ලෝ කොච්චර ඕවට ට්‍රය් කරනවද?හැබැයි දැන් නෑ මන්.

    4) .A/l 2weni para karanawa 01-03-2013

    A/L දෙවෙනි පාර නෙමෙයි ඒ.ඒ තමයි පලවෙනි පාර.අපේ ඉස්කෝලේ AL හොද නිසාත් සල්ලි ප්‍රශ්න නිසාත් මන් තීරණය කලා ඉස්කෝලෙන් විතරක් AL කරගන්න.ඒත් ඉස්කෝලේ සර් කෙනෙක් මට අදාලම නැති ප්‍රශ්නෙකට සර් මාත් එක්ක තිබුණු පරණ වෛරයකට මගේ කනට ගහගෙන ගහගෙන ගියා.මචන්.කිව්වත් වගේ මන් බොළඳයි.:(:(ඔව්.මට කව්රුහරි ලගම කෙනෙක් බැන්නත් ඇඩෙනවා.film එකක් බැලුවත් තනියම බලන්නේ.:(:(එදා මට සෑහෙනම අවුල් ගියා.මම ජිවිතේ පලවෙනි වතාවට පන්ති cut කලා.ඒ උදේ පලවෙනි period එක.pavilion එකට ගිහින් දවසම ඇඩුවා.එදායින් පස්සේ සතියක් ඉස්කෝලේ ගියේ නෑ.අන්තිමට අම්ම දැනගෙන ඉස්කෝලේ මානව උපදේශන එකට කිව්වා.ඒකට දවස් දෙකක් ඉස්කෝලෙට ගිහින් එයින්ම ඉස්කෝලේ ගමනත් නතර කලා.මචන්.:(:(:(:(මම බොළඳයි තමයි.එත් ඒ මනසින් විතරයි.මම karate පටන් ගත්තේ 2013 february තමයි.එත් මන්
    martial arts වලට ආස කලේ මන් අවුරුදු හයේ හතේ ඉදන්.මට අවුරුදු 14ක් වෙනකොට 10ක් වුනත් තත්පර 5ක් ඇතුලත නැගිටින්න බැරිවෙන්න damage කරන්න පුළුවන්.ඒ සේරම science. ඒ ගැන මන් වෙනම thread එකක කතා කරන්නම්.මන් එදා ඒ සර්ට අත ඉස්සුවනම් මචන් අද මන් මෙතන නෑ.මම බයයි.ඔව්.හිරේ යන්න.මචන් මන් karate වලට ඇවිත් දවස් තුනයි.කරාටේ belt දෙන විභාගේ තිබ්බේ මාර්තු වල.මාස්ටර් මට කිව්වා ඔයාට පුළුවන් විභාගේ කරන්න කියල.මචන්.විභාගෙට ආපු අයගෙන් වැඩිම performance මම.දවස් තුනයි කරාටේ වලට ඇවිත් orange belt.මචන්.අපේ සර්ගේ ක්ලාස් සතියේ හැමදවසකම තියෙනව.මම පුළුවන් හැම දවසෙම ගියා.සෙනසුරාදා දවස්වල මන් සර්ගේ ක්ලාස් තුනකට ගියා.මචන්.black එක ගන්න අවුරුදු හයක් යනවනම් ඒ පුද්ගලයා අවුරුදු හයටම training කරලා තියෙන පැය ගානට වඩා මම training කරලා තියෙනව.ඔව් මන් 2013 ඇවිත් දැන් ක්ලාස් කරන එක ඔයාට ප්‍රශ්නයක් තමයි.ඔය විතරක් නෙමේ මම එනකොට හිටපු black belt කොල්ලොත් මට ඉරිසියයි.මන් ආපුම දවස් වල උන් එක්ක මාව training දැම්මහම මන් flying kickත් ගැහුවා.(that is prohibited in tournaments)
    දැන් උනුත් ක්ලාස් කරනවා.විභාග වැටෙනකොට මගේ ළමයි උන්ගේ ළමයි එක්ක වැටෙනකොට ලොවත් නෑ උන්ගේ මුණු පුපුරනවා.මචන් මම තදින්ම විශ්වාස කරනවා මට හොරකන් කරන විදිහක් වුනත් ඕන කෙනෙකුට සුපිරියට උගන්නන්න පුළුවන්.මම උගන්නන විදිහ වෙනස්.ඒක ළමයි දන්නවා.සමහර අපේ සර්ගේ ළමයි ඉන්නවා අපේ උගන්නන තුන් හතර දෙනා ලගටම එන.එයාලයි කියන්නේ මම නෙමෙයි.

    එකත් පැත්තක තියමු.

    මචන් මේවා විකුණුවේ හේතුවකට.අපේ මාස්ටර් ඉඳල ඉඳල එයාගේ අය්යා කතාකරලා අර bestlife කියන මගුලේ pyramid එකට බැඳුනා.මාස්ටර් හරිම හොඳ කෙනෙක්.මාස්ටර් අතිනුත් 20ක් දාල මගෙනුත් අතින් දාපු ගානකින් මේකට බැන්ඳ ගත්තා.එකටයි මේ lap එකයි cam එකයි විකුණුවේ.
    ඒත් මාසයක් විතර යනකොට මට තේරුනා මේ වැඩේ මට ගැලපෙන වැඩක් නෙවෙයි කියල.මන් එකෙන් සම්පුර්ණයෙන් ඈත් උනා.ඒත් තාම අපේ මාස්ටරුයි අනිත් සර්ලයි කරනවා.

    මචන් මන් උබල හිතන වගේ එකෙක් නෙමෙයි.ඒක තේරෙයි මාත් එක්ක දවසක් වත් කතා කලොත්.
    මන් මේ වැඩේ පටන් ගන්නකොට රුපියල් 100ක්වත් අතේ තිබ්බේ නෑ මචන්.තිබ්බ සේරගෙන්ම lap
    එකක් ගත්ත.මන් මේ දෙන හැම දෙයක්ම ගන්න ගියෙත් cycle එකෙන්.bus එකටවත් සල්ලි තිබ්බේ නැති නිසා.මන් ගෙදරින් ඉල්ලන්නෙත් නෑ ප්‍රතිපත්තියක් විදිහට සෑහෙන කලෙක ඉඳන්.ආයේ ක්ලාස් තියෙන්නේ හෙට නිසා fees හම්බෙන්නේ හෙට.දැනට මේ හම්බෙච්ච පොත් ගෙන්න cycle එක පැදලා තියෙනව කිලෝමීටර් 128ක්.cycle එකේ speedometer එකක් තියෙනව.

    Hari bun.. oita wada game dena un inne net eke. hiru CIA , Balumgala balapan..oka maha loku proof ekak newe ne..mu mulin poth 2n patan aran dan chithara poth , kawakatu , pata pansal ......dan book shop ekak dai wage

    පොත් දෙක ගානේ තමයි හිතුවේ.මන් හිතුවේ නෑ එච්චර වත් එකතු කරගන්න පුළුවන් වෙයි කියල.ඒත් කට්ටිය ඉදිරිපත් වෙද්දී ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා තේරුනේ.මචන්.ඒ ළමයින්ට ඊට වඩා දෙයක් කරත් පාඩුවක් නෑ බන් හරිම නැති බැරි මිනිස්සු.මගේ thread එක සම්පුර්ණයෙන් කියෙව්වනම් තේරෙයි.

    තාම හම්බුනෙත් මචන් පොත් 125යි.තව පොරොන්දු වෙලා තියෙනව දෙන්නෙක් 600ක්.
    මචන්.පුලුවන්නම් එදාට වරෙන්. 4 වෙනිදා තියෙන්නේ.මන් හෙට උදේම මැඩම්ට කතා කරලා හරියටම තියෙන වෙලාව කියනම්.එන්න කලින් කීදෙනෙක් එනවද කියල දන්නුවහම ඇති.ආධාර දීපු අයට ඉස්කෝලෙන් සංග්‍රහයක් ලැහැස්ති කරනවයි කිව්වා.එකයි.මචන්.මන් ගැන හොයන්න මහා ලොකු social engineering skills ඕන නැහැ.හේතුව මගේ හංගන්න දෙයක් නෑ.ඒ නිසා කොතනකවත් fake නෑ.prasadmanjulago ගුගල් search කලානම් address mobile numbers සේරම හොයාගන්න පුළුවන්.
    මචන්.මන් මේ කර්තව්‍යට වියදම් කලේ ෆෝන් බිල් විතරයි.සේරම ශ්‍රම දානයයි.එකත් පුළුවන් උපරිමයෙන් කලා.කොලබින් කතා කලත් එවිත් අරන් යන්න කියල cycle එකේම තමයි යන්නේ.ඒ හිත සතුටින්.අනේ මන්ද බන්.මන් මේ ටිකේ අව්ලක හිටියේ රජයේ සංකෘතික මධ්‍යස්ථානෙක කරාටේ උගන්නන අයදුම්පත් කැඳවලා තිබ්බා.එකේ ඉල්ලලා තියෙන ඔක්කොම qulifications සේරම තියෙනව මට මිනුවන්ගොඩ කොට්ටාශයේ පදින්චියි කියල සහතිකයක් ගන්න බැරි උන.ජන්ද form වල නම නෑ කියල.මේ වැඩේ පටන් ගත්තේ සංස්කෘතිකේ යකාට ගියදෙන් මට ඒක එපා කියල.එත් කොහොමහරි මට හෙට පදිංචි සහතිකෙත් හම්බෙනවා.

    මට කියන්න බැරි උන දේකුත් කියන්නම්කො.මන් 2012 A/L නොකලට 2013 දී මට මිස් කෙනෙක් free card දීල මන් A/L ක්ලාස් ගිය.එත් මචන් මේ දේ මන් ආස කරපු දේ නෙමෙයි.මම karate වලට ආවට පස්සේ මන් හිතුව මන් මේක තමයි මගේ ජිවිතේ කියල.මන් ආස කරන තැන මගේ හිත නැවතුනු තැන මෙතැනයි.මචන් මාව ඉස්සර ඉදන් දන්න අය තාම බනිනවා ඕනෑකම තිබ්බනම් campus කියල.මම පුරසාරම් කියනවනවා නෙමෙයි.මම ශිෂ්‍යත්වේ OL ලිව්වේ එක පැයක් පාඩම් කරලා නෙමෙයි.මට පාඩම් කරන එක අරහන්.ඒත් 168යි. O/L AAAABBBBS.s ඉතිහාසයට.ඒ මගුල පාඩම් කරන්නේතුව ලියන්න පුලුවන්යැ.මම හතර වසරේදී පංති භාර මිස් කිව්වා පුතේ කවදාවත් නරකටනම් නම් යන්න එපා ඔය හොඳ පැත්තට ගියොත් හොඳයි නරක පැත්තට ගියොත් අනිවාර්යෙන් ලංකාවට තවත් ප්‍රභාකරන් කෙනෙක් තමයි කියල.උබල හිනාවෙයි,ඒත් මාව ලඟින්ම දන්නා දෙතුන් දෙනා අපේ මාස්ටර් ඒ කතාවට හිනාවෙන්නේ නෑ මචන්.
    අනේ මන්ද බන්.මන් හෙට මැඩම්ට කතා කරලා පටන් ගන්න වෙලාව හරියටම කියන්නම්.
    මචන්.best12345 අනිවාර්යෙන් වරෙන් බන් වැඩ cancel කරගෙන හරි.එදාට ඇවිත් video කරහන්.මගේ කරාටේ පන්තියේ අම්මලාගෙන් අහපන් මන් ගැන.එයාල කියයි.video කරහන්.ඇවිත් ආයේ මේකේ දාහන්.මම හොරෙක් නෙමේ බන්.මන් මේක අම්මටත් පෙන්නුව.අපි දැනන් හිටිය එක එක අය මන් කරන වැඩේට වැරදි අර්ථකතන දෙවි කියල.එහෙම දුන්නත් දුක හිතෙන්නෑ.ඒත් මේ වගේ පරණ posts දාල මෙහෙම කරයි කියල හිතුවේ නෑ.තරහක් නෑ බන්.ඒත් දුකයි.ගොඩක්.:(:(:(
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28

    මචන්ලා.මේ ත්‍රෙඩ් එක දැකලා මට සෑහෙන අවුල් ගියා.:(:(:(මට හිතාගන්න බෑ කොතනින් පටන් ගන්නද කියල.

    මුල ඉදන්ම පටන් ගන්නම්. මට මුදල් ප්‍රශ්න තිබුන තමයි.ඔව්. AL කරන කාලේ rubiks cube එක හදන්න ඉගෙනගත්තා.එක sport එකක් විදිහට training කලා.මාස හයයි ගියේ cube එක තත්පර 20න් හදන්න පුළුවන්.එතකොට ලංකාවේ fastම හිටියේ මම. කොළඹ ආනන්දේ ගියේ.මම පටන් ගත්ත club එකක්.පොඩි අයට ඉගැන්නුවා. ඒ කතාව පැත්තක තියමු. ඒ කාලෙත් හොදම cube එකක් 2000ක් විතර.ආච්චි සල්ලි දීලා elakiri එකේම අය්යා කෙනෙක් ebay එකෙන් ගෙන්නලා දුන්නා.ඒ club එක පටන් ගන්න කලින්.

    මේ channel එකේ ඔක්කොම videos බලහන් පුලුවන්නම්

    මම රූබික් සම්පුර්ණයෙන් නැවැත්තුව කරාටේ වලට සම්පුර්න අවධානය යොමු කරන්න.ඒත් රුබික් ගැන පොතක් ලිව්වා ඒ කාලේ ඒක මන් type කරනවා බාගයක් එකත් ප්‍රින්ට් කරනවා ලබන අවුරුද්දේ. එකේ rubik ඝනකය සම්පුර්ණයෙන් මතක තියාගෙන ඇස් වහගෙන හදන ක්‍රමත් ඇතුලත්.;););););)not a magic.its a sport.
    හොද වැඩක් කරන්න යනකොට ඒකටත් මොනවාහරි කියනවනේ. ගනන් ගන්න එපා බන්. උබේ වැඩේ දිගටම කරගෙන පලයන්.
    ආනන්දේ අනද අභිමන් එකේ ඔයා හිටියානේද? ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    best1234 පොන්නය පාහරයා කියලා ටැග් දාලා තියනවා. එත් උ කරපු වැඩේ හොදයි කියලා මම හිතන්නේ. මොකද අද මිනිස්සු විෂවශ් කරන්න බැරි නිසා. ඒ නිසා උට දොස් කියන්න එපා.

    මු බොරුවක් කරනවා කියලා හිතෙන අය තව හොයලා බලන්න. මන් විශ්වශ් කරනවා ඇත්ත කියලා. පුළුවන් වුදවුවක් කරන්න. සුළුවෙන් හරි.
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    හොද වැඩක් කරන්න යනකොට ඒකටත් මොනවාහරි කියනවනේ. ගනන් ගන්න එපා බන්. උබේ වැඩේ දිගටම කරගෙන පලයන්.
    ආනන්දේ අනද අභිමන් එකේ ඔයා හිටියානේද? ;)

    :yes::yes::yes::yes::yes: ඔව් මේ එකේ තමයි.:yes::yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මේ තියෙන්නේ ආධාර දෙන එක ගැන මම දාගත්තු note එක.මේකේ උඩ ටික සදුදා අගහරුවාදා දෙන්නම් කියපු අය. :yes::yes:යට done කියන තැන ඉදන් පටන් ගන්නේ දීපු අය.:yes::yes::yes:මන් කපල තියෙන්නේ ෆෝන් නම්බර් ඇඩ්රස් ඇත්ත නම් ටික.බොහොම ස්තුතියි ඔයාලට.:yes::yes::yes::yes::yes:දැනට මට එකතුවෙලා තියෙන ඒවා දැනගන්නයි දැම්මේ.:yes::yes::yes::yes::yes:

    Screenshot_51.png

    බොහොම ස්තුතියි.:yes::yes::yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Lankawe horakan karana un wedi wela hema minihama ekama gaanata dala katha karana eka asaadaaranai bn.wena minissunge anaagathaya gena hithala thamanta podi hari kepa kereemak karnanna puluwannam aaka loku pinak.rajapakshala laksha daas ganan walin horakam karaddi unta kadee kade yanna oone tharam un innawa aa kolla mkak hari hoda wedak karanakota uta kelawanna un gena ethin mna kathaada.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    EYE HAWASA MAMA MUTA ENNA KIYALA BADU ARAN DUNNE. CYCLE EKEN AVITH HITIYE. ME THREAD EKA DEMMAHAMA MATATH DUKA HITHUNA BORU KARANA EKEKTADA MAMA UDAU KALE KIYALA. BUT A ASSE SMS EKAK AWA DEN UTHSAWE TIYENA WELAWA, THENA HA ENA VIDIHA GENA. KOHOMATH MATA YANNA WENA EKAK NE, OFIZ YANA NISA. MAGE HITHEN MAMA DANAYAK DUNNA, EKA EYA WERADIYATA YEDEWWOTH EKE VIPAKE EYATA. APITH AMARUWEN HAMBA KARANA EWA THAMAI. AATH MAMA HITHANNE NE BORUWAK KARANAWA ATHI KIYALA.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    මචන්ලා.මේ ත්‍රෙඩ් එක දැකලා මට සෑහෙන අවුල් ගියා.:(:(:(මට හිතාගන්න බෑ කොතනින් පටන් ගන්නද කියල.

    මුල ඉදන්ම පටන් ගන්නම්. මට මුදල් ප්‍රශ්න තිබුන තමයි.ඔව්. AL කරන කාලේ rubiks cube එක හදන්න ඉගෙනගත්තා.එක sport එකක් විදිහට training කලා.මාස හයයි ගියේ cube එක තත්පර 20න් හදන්න පුළුවන්.එතකොට ලංකාවේ fastම හිටියේ මම. කොළඹ ආනන්දේ ගියේ.මම පටන් ගත්ත club එකක්.පොඩි අයට ඉගැන්නුවා. ඒ කතාව පැත්තක තියමු. ඒ කාලෙත් හොදම cube එකක් 2000ක් විතර.ආච්චි සල්ලි දීලා elakiri එකේම අය්යා කෙනෙක් ebay එකෙන් ගෙන්නලා දුන්නා.ඒ club එක පටන් ගන්න කලින්.

    මේ channel එකේ ඔක්කොම videos බලහන් පුලුවන්නම්

    මම රූබික් සම්පුර්ණයෙන් නැවැත්තුව කරාටේ වලට සම්පුර්න අවධානය යොමු කරන්න.ඒත් රුබික් ගැන පොතක් ලිව්වා ඒ කාලේ ඒක මන් type කරනවා බාගයක් එකත් ප්‍රින්ට් කරනවා ලබන අවුරුද්දේ. එකේ rubik ඝනකය සම්පුර්ණයෙන් මතක තියාගෙන ඇස් වහගෙන හදන ක්‍රමත් ඇතුලත්.;););););)not a magic.its a sport.

    ඔව් මචන් මන් බොළඳයි තමයි.පොඩ්ඩ වෙරදුනත් අප්සට් යනවා. :(:(:( ඇයි මිට වැඩ බොළඳ අය දැකල නැද්ද?අනික ඉස්කෝලේ යනවා කියල දාල තියෙන්නේ ඔබතුම ඉස්කෝලේ ගිහින් නැද්ද?

    දැන් එතකොට online money හොයපු එකේ වැරැද්ද මොකද්ද?එතකොට මන් 2012 මන් හිතන්නේ 13 වසරේ. රස්සාවක් කරන්නැති ඉස්කෝලේ යන කොල්ලෝ කොච්චර ඕවට ට්‍රය් කරනවද?හැබැයි දැන් නෑ මන්.

    A/L දෙවෙනි පාර නෙමෙයි ඒ.ඒ තමයි පලවෙනි පාර.අපේ ඉස්කෝලේ AL හොද නිසාත් සල්ලි ප්‍රශ්න නිසාත් මන් තීරණය කලා ඉස්කෝලෙන් විතරක් AL කරගන්න.ඒත් ඉස්කෝලේ සර් කෙනෙක් මට අදාලම නැති ප්‍රශ්නෙකට සර් මාත් එක්ක තිබුණු පරණ වෛරයකට මගේ කනට ගහගෙන ගහගෙන ගියා.මචන්.කිව්වත් වගේ මන් බොළඳයි.:(:(ඔව්.මට කව්රුහරි ලගම කෙනෙක් බැන්නත් ඇඩෙනවා.film එකක් බැලුවත් තනියම බලන්නේ.:(:(එදා මට සෑහෙනම අවුල් ගියා.මම ජිවිතේ පලවෙනි වතාවට පන්ති cut කලා.ඒ උදේ පලවෙනි period එක.pavilion එකට ගිහින් දවසම ඇඩුවා.එදායින් පස්සේ සතියක් ඉස්කෝලේ ගියේ නෑ.අන්තිමට අම්ම දැනගෙන ඉස්කෝලේ මානව උපදේශන එකට කිව්වා.ඒකට දවස් දෙකක් ඉස්කෝලෙට ගිහින් එයින්ම ඉස්කෝලේ ගමනත් නතර කලා.මචන්.:(:(:(:(මම බොළඳයි තමයි.එත් ඒ මනසින් විතරයි.මම karate පටන් ගත්තේ 2013 february තමයි.එත් මන්
    martial arts වලට ආස කලේ මන් අවුරුදු හයේ හතේ ඉදන්.මට අවුරුදු 14ක් වෙනකොට 10ක් වුනත් තත්පර 5ක් ඇතුලත නැගිටින්න බැරිවෙන්න damage කරන්න පුළුවන්.ඒ සේරම science. ඒ ගැන මන් වෙනම thread එකක කතා කරන්නම්.මන් එදා ඒ සර්ට අත ඉස්සුවනම් මචන් අද මන් මෙතන නෑ.මම බයයි.ඔව්.හිරේ යන්න.මචන් මන් karate වලට ඇවිත් දවස් තුනයි.කරාටේ belt දෙන විභාගේ තිබ්බේ මාර්තු වල.මාස්ටර් මට කිව්වා ඔයාට පුළුවන් විභාගේ කරන්න කියල.මචන්.විභාගෙට ආපු අයගෙන් වැඩිම performance මම.දවස් තුනයි කරාටේ වලට ඇවිත් orange belt.මචන්.අපේ සර්ගේ ක්ලාස් සතියේ හැමදවසකම තියෙනව.මම පුළුවන් හැම දවසෙම ගියා.සෙනසුරාදා දවස්වල මන් සර්ගේ ක්ලාස් තුනකට ගියා.මචන්.black එක ගන්න අවුරුදු හයක් යනවනම් ඒ පුද්ගලයා අවුරුදු හයටම training කරලා තියෙන පැය ගානට වඩා මම training කරලා තියෙනව.ඔව් මන් 2013 ඇවිත් දැන් ක්ලාස් කරන එක ඔයාට ප්‍රශ්නයක් තමයි.ඔය විතරක් නෙමේ මම එනකොට හිටපු black belt කොල්ලොත් මට ඉරිසියයි.මන් ආපුම දවස් වල උන් එක්ක මාව training දැම්මහම මන් flying kickත් ගැහුවා.(that is prohibited in tournaments)
    දැන් උනුත් ක්ලාස් කරනවා.විභාග වැටෙනකොට මගේ ළමයි උන්ගේ ළමයි එක්ක වැටෙනකොට ලොවත් නෑ උන්ගේ මුණු පුපුරනවා.මචන් මම තදින්ම විශ්වාස කරනවා මට හොරකන් කරන විදිහක් වුනත් ඕන කෙනෙකුට සුපිරියට උගන්නන්න පුළුවන්.මම උගන්නන විදිහ වෙනස්.ඒක ළමයි දන්නවා.සමහර අපේ සර්ගේ ළමයි ඉන්නවා අපේ උගන්නන තුන් හතර දෙනා ලගටම එන.එයාලයි කියන්නේ මම නෙමෙයි.

    එකත් පැත්තක තියමු.

    මචන් මේවා විකුණුවේ හේතුවකට.අපේ මාස්ටර් ඉඳල ඉඳල එයාගේ අය්යා කතාකරලා අර bestlife කියන මගුලේ pyramid එකට බැඳුනා.මාස්ටර් හරිම හොඳ කෙනෙක්.මාස්ටර් අතිනුත් 20ක් දාල මගෙනුත් අතින් දාපු ගානකින් මේකට බැන්ඳ ගත්තා.එකටයි මේ lap එකයි cam එකයි විකුණුවේ.
    ඒත් මාසයක් විතර යනකොට මට තේරුනා මේ වැඩේ මට ගැලපෙන වැඩක් නෙවෙයි කියල.මන් එකෙන් සම්පුර්ණයෙන් ඈත් උනා.ඒත් තාම අපේ මාස්ටරුයි අනිත් සර්ලයි කරනවා.

    මචන් මන් උබල හිතන වගේ එකෙක් නෙමෙයි.ඒක තේරෙයි මාත් එක්ක දවසක් වත් කතා කලොත්.
    මන් මේ වැඩේ පටන් ගන්නකොට රුපියල් 100ක්වත් අතේ තිබ්බේ නෑ මචන්.තිබ්බ සේරගෙන්ම lap
    එකක් ගත්ත.මන් මේ දෙන හැම දෙයක්ම ගන්න ගියෙත් cycle එකෙන්.bus එකටවත් සල්ලි තිබ්බේ නැති නිසා.මන් ගෙදරින් ඉල්ලන්නෙත් නෑ ප්‍රතිපත්තියක් විදිහට සෑහෙන කලෙක ඉඳන්.ආයේ ක්ලාස් තියෙන්නේ හෙට නිසා fees හම්බෙන්නේ හෙට.දැනට මේ හම්බෙච්ච පොත් ගෙන්න cycle එක පැදලා තියෙනව කිලෝමීටර් 128ක්.cycle එකේ speedometer එකක් තියෙනව.

    පොත් දෙක ගානේ තමයි හිතුවේ.මන් හිතුවේ නෑ එච්චර වත් එකතු කරගන්න පුළුවන් වෙයි කියල.ඒත් කට්ටිය ඉදිරිපත් වෙද්දී ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා තේරුනේ.මචන්.ඒ ළමයින්ට ඊට වඩා දෙයක් කරත් පාඩුවක් නෑ බන් හරිම නැති බැරි මිනිස්සු.මගේ thread එක සම්පුර්ණයෙන් කියෙව්වනම් තේරෙයි.

    තාම හම්බුනෙත් මචන් පොත් 125යි.තව පොරොන්දු වෙලා තියෙනව දෙන්නෙක් 600ක්.
    මචන්.පුලුවන්නම් එදාට වරෙන්. 4 වෙනිදා තියෙන්නේ.මන් හෙට උදේම මැඩම්ට කතා කරලා හරියටම තියෙන වෙලාව කියනම්.එන්න කලින් කීදෙනෙක් එනවද කියල දන්නුවහම ඇති.ආධාර දීපු අයට ඉස්කෝලෙන් සංග්‍රහයක් ලැහැස්ති කරනවයි කිව්වා.එකයි.මචන්.මන් ගැන හොයන්න මහා ලොකු social engineering skills ඕන නැහැ.හේතුව මගේ හංගන්න දෙයක් නෑ.ඒ නිසා කොතනකවත් fake නෑ.prasadmanjulago ගුගල් search කලානම් address mobile numbers සේරම හොයාගන්න පුළුවන්.
    මචන්.මන් මේ කර්තව්‍යට වියදම් කලේ ෆෝන් බිල් විතරයි.සේරම ශ්‍රම දානයයි.එකත් පුළුවන් උපරිමයෙන් කලා.කොලබින් කතා කලත් එවිත් අරන් යන්න කියල cycle එකේම තමයි යන්නේ.ඒ හිත සතුටින්.අනේ මන්ද බන්.මන් මේ ටිකේ අව්ලක හිටියේ රජයේ සංකෘතික මධ්‍යස්ථානෙක කරාටේ උගන්නන අයදුම්පත් කැඳවලා තිබ්බා.එකේ ඉල්ලලා තියෙන ඔක්කොම qulifications සේරම තියෙනව මට මිනුවන්ගොඩ කොට්ටාශයේ පදින්චියි කියල සහතිකයක් ගන්න බැරි උන.ජන්ද form වල නම නෑ කියල.මේ වැඩේ පටන් ගත්තේ සංස්කෘතිකේ යකාට ගියදෙන් මට ඒක එපා කියල.එත් කොහොමහරි මට හෙට පදිංචි සහතිකෙත් හම්බෙනවා.

    මට කියන්න බැරි උන දේකුත් කියන්නම්කො.මන් 2012 A/L නොකලට 2013 දී මට මිස් කෙනෙක් free card දීල මන් A/L ක්ලාස් ගිය.එත් මචන් මේ දේ මන් ආස කරපු දේ නෙමෙයි.මම karate වලට ආවට පස්සේ මන් හිතුව මන් මේක තමයි මගේ ජිවිතේ කියල.මන් ආස කරන තැන මගේ හිත නැවතුනු තැන මෙතැනයි.මචන් මාව ඉස්සර ඉදන් දන්න අය තාම බනිනවා ඕනෑකම තිබ්බනම් campus කියල.මම පුරසාරම් කියනවනවා නෙමෙයි.මම ශිෂ්‍යත්වේ OL ලිව්වේ එක පැයක් පාඩම් කරලා නෙමෙයි.මට පාඩම් කරන එක අරහන්.ඒත් 168යි. O/L AAAABBBBS.s ඉතිහාසයට.ඒ මගුල පාඩම් කරන්නේතුව ලියන්න පුලුවන්යැ.මම හතර වසරේදී පංති භාර මිස් කිව්වා පුතේ කවදාවත් නරකටනම් නම් යන්න එපා ඔය හොඳ පැත්තට ගියොත් හොඳයි නරක පැත්තට ගියොත් අනිවාර්යෙන් ලංකාවට තවත් ප්‍රභාකරන් කෙනෙක් තමයි කියල.උබල හිනාවෙයි,ඒත් මාව ලඟින්ම දන්නා දෙතුන් දෙනා අපේ මාස්ටර් ඒ කතාවට හිනාවෙන්නේ නෑ මචන්.
    අනේ මන්ද බන්.මන් හෙට මැඩම්ට කතා කරලා පටන් ගන්න වෙලාව හරියටම කියන්නම්.
    මචන්.best12345 අනිවාර්යෙන් වරෙන් බන් වැඩ cancel කරගෙන හරි.එදාට ඇවිත් video කරහන්.මගේ කරාටේ පන්තියේ අම්මලාගෙන් අහපන් මන් ගැන.එයාල කියයි.video කරහන්.ඇවිත් ආයේ මේකේ දාහන්.මම හොරෙක් නෙමේ බන්.මන් මේක අම්මටත් පෙන්නුව.අපි දැනන් හිටිය එක එක අය මන් කරන වැඩේට වැරදි අර්ථකතන දෙවි කියල.එහෙම දුන්නත් දුක හිතෙන්නෑ.ඒත් මේ වගේ පරණ posts දාල මෙහෙම කරයි කියල හිතුවේ නෑ.තරහක් නෑ බන්.ඒත් දුකයි.ගොඩක්.:(:(:(

    uba mewa ganan ganna epa ban, uba karana de gana ube harda sakshiya dannawane ban, anith eka aahdara dena eka hitha sathutin dunnama wade iwarai.