X files Fans

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    අපි ඉස්සර ෆට්ටම ආසාවෙන් බලපු එකක් X files කියන්නේ. මේක බලන්න අකමැති කෙනෙක් නෑ මම හිතන්නේ. තාම මතකයි ඒ දවස් වල ජාතික රුපවාහිනියේ , ITN එකේ මහා රෑ මේක බලපු හැටි. ආසාව නිසා බලන්නත් ඕන , රෑ නිසා බලන්නත් බයයි. :baffled::baffled::rofl:

    කොහොම උනත් මිට ටික දවසකට කලින් Blu-ray සෙට් එක release උනා නේ. කලින් අපි බලපු සෙට් එකේ තිබ්බේ ගොඩක් අඩු කොලිටි එකක් (DVD 480p). කොහොම හරි Blu-ray release වෙලා you tube වල unboxing / review දැක්කට පස්සේ ආපහු සෙට් එක බලන්න ආසාවක් ඇති උනා. එත් සල්ලි වලට ගන්නවා නම් මේ Blu-ray ටික ඔක්කොම 19000/= වගේ වෙනවා... ඊට පස්සේ download කරලා බලන්න හැදුවා. අන්තිමට අහු උනා හොදම quality ටොරන්ට් එක. UTR team එකේ 1080p x 265 10bit ටොරන්ට් එක. එත් සයිස් එක දැක්කම තමයි වැඩේ කරගන්න අමාරු බව තේරුනේ season 01 - 09 ඔක්කොම 180GB. :baffled::baffled::baffled:


    41yFUXEEpKL._SX466_.jpg



    xfiles-covers.png


    මේක download කරගන්න විදිහක් හොයා හොයා ඉන්නකොට තමයි මෙන්න මේ ත්‍රෙඩ් එක සෙට් උනේ. උගෙන් ඇහුවම වැඩේ කරලා දෙන්න කැමති උනා. කොහොම හරි download වෙලා තැපෑලෙන් බඩු ටික ආවා ගෙදරට. කියන්න දෙයක් නෑ සුපිරියටම තියෙනවා. quality එක උපරිමයි. වියදම් උන ගානට පාඩුවක් නෑ. download කරලා පිළිවෙලට ලස්සනට DVD වලට ගහලා තිබ්බා. service එක සුපිරි.



    මේ තියෙන්නේ uncompressed screenshots කිපයක් මම ගනිපු.


    https://imgur.com/j7Wm7oS

    https://imgur.com/HHELCjG

    https://imgur.com/4FzS62u

    මේ තියෙන්නේ වීඩියෝ වල විස්තර ටික. episode එකක් 800MB - 1GB අතරේ තමයි තියෙන්නේ.

    Code:
    General
    Unique ID                      : 195990870729528674998145636207923906582 (0x937277FB2E14CA98AC05C62CF0D54816)
    Complete name                  : F:\TV Shows\The X-Files (1993) Season 1-9 S01-09 (Bluray 1080p x265 HEVC 10bit AAC 5.1 Qman) [UTR]\Season 01\The.X-Files.S01E01.Pilot.x265.HEVC-Qman[UTR].mkv
    Format                               : Matroska
    Format version                    : Version 4 / Version 2
    File size                              : 1.03 GiB
    Duration                             : 48 min 14 s
    Overall bit rate                    : 3 051 kb/s
    Movie name                        : The X-Files, Season 1 Disc 1
    Encoded date                      : UTC 2016-01-06 22:36:27
    Writing application               : mkvmerge v8.6.1 ('Flying') 64bit
    Writing library                     : libebml v1.3.3 + libmatroska v1.4.4
    
    Video
    ID                                       : 1
    Format                                : HEVC
    Format/Info                         : High Efficiency Video Coding
    Format profile                      : Main 10@L4@Main
    Codec ID                             : V_MPEGH/ISO/HEVC
    Duration                              : 48 min 14 s
    Bit rate                                : 2 198 kb/s
    Width                                  : 1 920 pixels
    Height                                 : 1 080 pixels
    Display aspect ratio              : 16:9
    Frame rate mode                 : Constant
    Frame rate                          : 23.976 (24000/1001) FPS
    Color space                         : YUV
    Chroma subsampling            : 4:2:0
    Bit depth                             : 10 bits
    Bits/(Pixel*Frame)               : 0.044
    Stream size                         : 758 MiB (72%)
    Writing library                      : x265 1.8+188-1471e4e433cc:[Windows][GCC 4.8.2][64 bit] 10bit 
    Encoding settings              : wpp / ctu=64 / min-cu-size=8 / max-tu-size=32 / tu-intra-depth=1 / tu-inter-depth=1 / me=3 / subme=2 / merange=57 / no-rect / no-amp / max-merge=2 / temporal-mvp / no-early-skip / rdpenalty=0 / no-tskip / no-tskip-fast / no-strong-intra-smoothing / no-lossless / no-cu-lossless / no-constrained-intra / no-fast-intra / open-gop / no-temporal-layers / interlace=0 / keyint=250 / min-keyint=23 / scenecut=40 / rc-lookahead=20 / lookahead-slices=6 / bframes=4 / bframe-bias=0 / b-adapt=2 / ref=3 / limit-refs=3 / no-limit-modes / weightp / no-weightb / aq-mode=3 / qg-size=32 / aq-strength=1.00 / cbqpoffs=0 / crqpoffs=0 / rd=3 / psy-rd=0.35 / rdoq-level=1 / psy-rdoq=0.00 / signhide / deblock=-1:-1 / sao / no-sao-non-deblock / b-pyramid / cutree / no-intra-refresh / rc=crf / crf=24.0 / qcomp=0.60 / qpmin=0 / qpmax=51 / qpstep=4 / ipratio=1.40 / pbratio=1.30
    Language                       : English
    Default                           : Yes
    Forced                            : No
    
    Audio #1
    ID                                  : 2
    Format                           : AAC
    Format/Info                    : Advanced Audio Codec
    Format profile                 : LC
    Codec ID                        : A_AAC
    Duration                         : 48 min 14 s
    Bit rate                           : 328 kb/s
    Channel(s)                      : 6 channels
    Channel positions            : Front: L C R, Side: L R, LFE
    Sampling rate                  : 48.0 kHz
    Frame rate                      : 46.875 FPS (1024 SPF)
    Compression mode           : Lossy
    Delay relative to video       : 9 ms
    Stream size                      : 113 MiB (11%)
    Language                         : English
    Default                            : Yes
    Forced                             : No
     
    Last edited:
    • Like
    Reactions: sameira and jannuse

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මටත් ඕනේ. නමුත් ඩීවීඩී ප්ලේයරයක් තමා නැත්තේ:oo: external HDD එකකට දාලා දෙන්න පුලුවන්ද? ගාණ කීයද?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මටත් ඕනේ. නමුත් ඩීවීඩී ප්ලේයරයක් තමා නැත්තේ:oo: external HDD එකකට දාලා දෙන්න පුලුවන්ද? ගාණ කීයද?

    machan hard ekata copy karanwa nam u 1 GB = rs 7 gana (179GB * 7 rs)... Nugegoda ta enna wenwa ganna... me link eke chat ekak dala set kara ganin uwa :)


    https://www.facebook.com/GetDownloadSL/


    DVD keeyak thiyada machan ? Price ??? :confused:

    anyway bluray wala black crush problem kiyala awlak tiyanawalu.oya blueray rips wala eka tiyada ? check karala kiyahan balanna :confused::yes:

    http://www.xfilesvault.com/features/Season-8-Black-Crush-Blu-ray-Problem/


    anyway blueray wala niyama color quality eka tiyada ? :confused: video eke red colour eka wadi nadda ? skin tone ehema ? :confused:

    DVD okkoma 45k wage set wey machan.. danata mage laga thiyenne season 1 and 2...anith tika tawa 2 weeks walin wage mata labewi... e dekama awulak na..quality eka supiri :love::love: kalin mage laga X files DVD tika tibba..ewata wada quality eka maara hoday :yes::love:

    මේ ටිකට කීයක් ගියාද බන්?

    Season ekak 300k - 400k athare ganaka + postal fee.. danata mata awe season 1 n 2. e dekata 600y giye :yes:


    අපගේ මිල ගණන් >>>
    Copy (PEN/HDD/Lap) (20GBs අවම)*
    GB 50 ට අඩු නම් 10.00 Rs Per GB.
    GB 50 ට වැඩි නම් 7.00 Rs Per GB.


    1DVD=රු.50.00 (3DVDs අවම)*
    *තැපැල් ගාස්තු*
    DVD ගණන------මුදල
    03-10-------------100
    11-15-------------150
    16-20-------------200
    21-30-------------250

    --------------------------------------------------------------------------------
    ඔබගේ DVDs ලියාපදිංචි තැපෑල මගින් ගෙන්වා ගැනීමට හැකිය.
    -------------------------------------------------------------------
    මුදල් ගෙවීම Dialog Ez Cash මගින් කල හැක.
    ඔබට ලැබූ ඔබගේ DVD වල ජායාරූපයක්/Review 1ක් අප ෆේස්බුක් පිටුවේ පල කර සහය ලබාදෙන්න.

    ------------------------------------------
    eMail - [email protected]
    Call/SMS - 0766 308007

    https://www.facebook.com/GetDownloadSL/

    Softcopy ganna Nugegoda Maze Gaming Cafe ekata enna :cool:
    Click>

    Google Map
    https://goo.gl/maps/pRL3eGyxgA52
     
    Last edited:

    Get Download

    Member
    May 13, 2016
    75
    10
    0
    මටත් ඕනේ. නමුත් ඩීවීඩී ප්ලේයරයක් තමා නැත්තේ:oo: external HDD එකකට දාලා දෙන්න පුලුවන්ද? ගාණ කීයද?

    puluwan machan

    අපගේ මිල ගණන්
    Copy (PEN/HDD/Lap) (20GBs අවම)*
    GB 50 ට අඩු නම් 10.00 Rs Per GB.
    GB 50 ට වැඩි නම් 7.00 Rs Per GB.
    1DVD=රු.50.00 (3DVDs අවම)*
    *තැපැල් ගාස්තු*
    DVD ගණන-----.මුදල
    03-10------------100
    11-15-------------150
    16-20-------------200
    21-30-------------250
    ------------------------------------------
    eMail - [email protected]
    Call/SMS - 0766 308007

    Nugegoda
    https://goo.gl/maps/JAyPZLwMsQC2