boss_දෙන_දඬුවම් ..

r runner

Member
May 12, 2015
2,396
781
0
Target cover නොකරන අයට boss ල දෙන දඬුවම් ..

චීනයේ Zhengzhou හි Henan නම් පළාතේ එක්තරා ආයතනයක සේවකයින් පිරිසකට එම ප්‍රෙද්ශයේ ප්‍රසිද්ධ ඇලක් වටා දණගාමින් යන්නට ආයතන ප්‍රධානියා අණ කළේ ඔවුන් ආයතනයේ sales goals හරිහැටි ළඟා කරනොගත් නිසාය. මේ එහි ඡායාරූපයි.

259.jpg
335.jpg
429.jpg
528.jpg


1120.jpg




චීනයේ මෙවැනි සිදු වීමක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරද මෙවැනිම වූ ආකාරයට සේවකයින් ප්‍රසිද්ධ චතුරස්‍රයක් වටා දණගෑවූ ආයතනයක් පිළිබඳව චීනයෙන් වාර්තා වේ. මෙය දඬුවමක් නොව ‘stress test’ එකක් ලෙස ඔවුන් සඳහන් කොට ඇත.

629.jpg
729.jpg
825.jpg
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඕකුන් දන ගාගෙන බඩ ගාගෙන හරි ජොබ් එකේ ඉන්නවා නේ මොකෝ උන්ට අලුත් ජොබ් එකක් හොයනවට වඩා ලේසි ඇති ඕක :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ චීන උන් ගැන නම් කතා කරන්න එපා බං.. ඕකුන්ට වැඩම විතරයි ඕන.. මටත් කලකිරිලා ඉන්නෙ.. :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    full chater bn
    maat china innakota dakala tiyenawa okata tikak samana, habai okat wada maanushiya deyak, ekat chater, eet mekata wada hodai.
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපෝ චීන උන් ගැන නම් කතා කරන්න එපා බං.. ඕකුන්ට වැඩම විතරයි ඕන.. මටත් කලකිරිලා ඉන්නෙ.. :(

    Mcn Buddy uba chaina da inne?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    oka thamai hari krame lankawe rajaye ayathana wala inna harakuntath oya tika thamai karanna one



    ලංකාවේ රජයේ ආයතනෙක ඔහොම කලොත් ලොක්කා ආයතනෙට ආපු අන්තිම දවස වෙයි ඒක.. අනිවා ලියුමක් ගහයි මෑන්ස්ව නෙරපන්න.. ඒකත් ගහලා මානව හිමිකමුත් යයි.. අපි නොදන්න රජය :lol::lol: