අඩෝ දේශපාලන දැනුම බින්දුවද යකො. ඔහොම කනගාටුව පලකලා කියලා අපි ඇමෙරිකන් කාරයට කඩේයනවා කියන්නෙ කොහොමද? කොහොමත් චීනෙයි රුසියාවයි හැමදාම ලන්කාවට උදව් කලා. ඒනිසා ලන්කාවෙ උදව් ඇමෙරිකාවට ලැබෙන්නෙ නෑ![]()

ඔව් ඔව් වචනවලින් විතරක් උදව් කරයි,රුසියාවෙන් නම් ලංකාවට උදව් ලැබෙනවා
චීනෙන් මොනවද බං ලැබෙන උදව් ? ලංකාවේ බාගයක් අයිති කර ගන්න එකද
කසිකබල් ප්‍රොජෙක්ට් අපේ ඇගේ ගහල ගැන කපා ගන්න එකද
කඩේ යන එක නෙවි බං කියන්නේ
උදව් කරන්න වෙනවා![]()


කුමන රටක,කුමන ජාතිකයෙක් හො නිරපරාදෙ මෙ වගෙ නෑති වෙන එකට මම කොහෙත්ම එකග නෑහෑ,,,නමුත් ඈමරිකානු ජාතියට මෙක හොද අවස්තාවක් තමන්ගෙ රට විසින් සිදුකරන ලබන යුද අපරාද තෙරුන් ගෑනිමට,,මොකද ලොකෙ අනිත් සෑම රටකම මිනිස්සුන්ටත් ජිවත් විමෙ ආශාව තියෙනවා,,ඈමරිකාවෙ වෑසියන්ට වගෙම...ඈමරිකාව ගුවනින් දමන බොම්බ වලින් කොඉතරන් අහින්සක වෑසියන් මිය යන්න ඈත්ද??????එ මිනිස්සුන්ගෙ පවුල්වල අය කොඉතරම් දුක් වෙන්න ඈත්ද?????තව ත්‍රස්තවාදින්ට කිරි පොවපියව්,,,අපෙ විර රන විරුවො ත්‍රස්තවාදින්ව පරාද කලාම හරිම අමරුවක් තිබුනෙ ඈමරිකාවට,,

Obamata rewila athi dan .lolasarana minisunta netiwa hora takkadiyanta
masha allah ekka hode 
අතිගරුජනපතිමහින්ද එක වෙන්න ඇති ඔක්කොටම කලින් ඔබමට ශෝක පණිවිඩයක් යැව්වේ
වීරවංස මාම කියන කතා කියන්නේ ලෝකල් බයියන්ට බං
යුද්දයක් ඇති උනොත් අතිගරුජනපතිමහින්ද බොක්කෙන් සහය දෙයි බං
ඒ සදහා අවශ්‍ය ගිවිසුම් ද ගසා අවසන්
චීනේ පොරගේ සාටකේ අගින් අල්ලන් ඉන්න එක තමා අව්ල