Boston Dynamicsලට අභියෝගයක් වෙච්ච Unitree 😱😱😱

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    අඩේ මම හිතුවේ මේවා ග්‍රීන් screen animation කියලා. ඇත්ත ඒවා නේද බන්. කලින් මාත් boston dynamics ලගේ video එකක් දැම්මා. මේකේ කවුරු හරි පොන්නයෙක් කිව්ව මේවා green screen කියලා. මාත් විස්වාස කරා. 🤷‍♂️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අඩෝ මුන්ගේ රොබෝලා පට්ටනේ. චයිනීස් නේද.. 😱

    තාත්විකමදි බන්. ඔහොම පයින් ගැහුවම අනිත් පැත්තට ගහපු එකාව අඩි 10ක් විතර විසිවෙන්ඩ ගැහුවානම් තමා මේක සාර්තක නිර්මානයක් වෙන්නේ. උන්ට උනත් ආත්මාභිමානයක් තියෙනවනේ . එක එකාගෙ පයින් පාරවල් කන්න
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator

    මිනිහෙක් ඉපදිලා - ලොකු මහත් කරලා - උගන්නලා - ආයෙ කර්මාන්තෙයක් උගන්නල වැඩට ගන්න - සම්පත් සහ කාලය අවුරුදු 20ක්වත් යනවා. උට කනන බෙහෙත් ඔක්කොම එක්ක මෙටීරියල් ටොන් ගානක් ඔන! එත් රොබො කෙනෙක්ට උගන්නන යන්නෙ පලවෙනි එකාට උගන්නන කාලය විතරයි. දෙවනි එකා කොපි එකක්!

    3න් වෙනි ලොකෙ ගොඩක් උන්ට ඉස්සරහට කම්කරු රැකියා වලට පලවෙනි ලොකෙට යැමෙ නැති වෙයි! එ වගෙම තමයි ගොඩ එන්න නම් දැන්ම රොබොටික් ඉගෙන ගන්න - එ කම්පැනි වල ශෙයස් ගන්න!
    ------ Post added on Mar 22, 2025 at 2:22 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    තාත්විකමදි බන්. ඔහොම පයින් ගැහුවම අනිත් පැත්තට ගහපු එකාව අඩි 10ක් විතර විසිවෙන්ඩ ගැහුවානම් තමා මේක සාර්තක නිර්මානයක් වෙන්නේ. උන්ට උනත් ආත්මාභිමානයක් තියෙනවනේ . එක එකාගෙ පයින් පාරවල් කන්න
    උන් ඔව්ව මතක තියන් ඉන්නෙ. වෙලාව ආපුවම දෙයි. :yes:
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    අඩේ මම හිතුවේ මේවා ග්‍රීන් screen animation කියලා. ඇත්ත ඒවා නේද බන්. කලින් මාත් boston dynamics ලගේ video එකක් දැම්මා. මේකේ කවුරු හරි පොන්නයෙක් කිව්ව මේවා green screen කියලා. මාත් විස්වාස කරා. 🤷‍♂️
    Uba oya kiyanne corridor digital hadapu bosstown dynamic gana. Eka Boston dynamics eke parody ekak

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    අඩේ මම හිතුවේ මේවා ග්‍රීන් screen animation කියලා. ඇත්ත ඒවා නේද බන්. කලින් මාත් boston dynamics ලගේ video එකක් දැම්මා. මේකේ කවුරු හරි පොන්නයෙක් කිව්ව මේවා green screen කියලා. මාත් විස්වාස කරා. 🤷‍♂️
    🤦 හොඳ වැඩේ.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උන් ඔව්ව මතක තියන් ඉන්නෙ. වෙලාව ආපුවම දෙයි. :yes:

    giphy.gif
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    boston la idiriyen
    me balapan dn dawas 2kata kalin dapu eka

    Mewa hebai sure karanna be dan tiyena 3D Rendering and VFX ekka.
    China nam elipita real world eke eyalage products showcase karanawa. Video wala penwana tharam Wow deyak nam china robotslage naha.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    අඩෝ මුන්ගේ රොබෝලා පට්ටනේ. චයිනීස් නේද.. 😱

    මුං යුද්ද කරන්න ආවම , උන් ටර්මිනේටර්ලා අපි බල්ලට හැතෑම්ම නෑ වගේ පණ බේරගන්න දුවනවා . සෙට් එකක් අපේ හයිබ්‍රිඩ්ස් .

    අනාගතය ෆික්ශනල් මුවිස් නෙමෙයි එන්න තියන ඒවා තමා මුං අපිට පෙන්නන්නේ 🥺.

    ගූ යන සීන් එකක් තියෙන්නේ 😐