අඩෝ මුන්ගේ රොබෝලා පට්ටනේ. චයිනීස් නේද.. 
අඩෝ මුන්ගේ රොබෝලා පට්ටනේ. චයිනීස් නේද..
අඩෝ මුන්ගේ රොබෝලා පට්ටනේ. චයිනීස් නේද..
උන් ඔව්ව මතක තියන් ඉන්නෙ. වෙලාව ආපුවම දෙයි.තාත්විකමදි බන්. ඔහොම පයින් ගැහුවම අනිත් පැත්තට ගහපු එකාව අඩි 10ක් විතර විසිවෙන්ඩ ගැහුවානම් තමා මේක සාර්තක නිර්මානයක් වෙන්නේ. උන්ට උනත් ආත්මාභිමානයක් තියෙනවනේ . එක එකාගෙ පයින් පාරවල් කන්න

Uba oya kiyanne corridor digital hadapu bosstown dynamic gana. Eka Boston dynamics eke parody ekakඅඩේ මම හිතුවේ මේවා ග්‍රීන් screen animation කියලා. ඇත්ත ඒවා නේද බන්. කලින් මාත් boston dynamics ලගේ video එකක් දැම්මා. මේකේ කවුරු හරි පොන්නයෙක් කිව්ව මේවා green screen කියලා. මාත් විස්වාස කරා.![]()
අඩේ මම හිතුවේ මේවා ග්‍රීන් screen animation කියලා. ඇත්ත ඒවා නේද බන්. කලින් මාත් boston dynamics ලගේ video එකක් දැම්මා. මේකේ කවුරු හරි පොන්නයෙක් කිව්ව මේවා green screen කියලා. මාත් විස්වාස කරා.![]()
boston la idiriyen
me balapan dn dawas 2kata kalin dapu eka
අඩෝ මුන්ගේ රොබෝලා පට්ටනේ. චයිනීස් නේද..