thama servers launch karala na neda.. botsla witharai.Lite එකේ botලා විතරමද කොහෙද ඉන්න බන්, සෑහෙන්න සෙට් වුනා, pubg mobile එක හොදයි කියල හිතෙනව මටනම්
![]()
thama servers launch karala na neda.. botsla witharai.

බන්ado lite eka daganna amaruida bn,vpn onada
මොන bots ලා ද යකෝ මට නම් ගොඩක් indian උන් සෙට් උනේ එකෙක් දෙන්නෙක් සෙට් උන botලා lag නැ පොඩ්ඩක් වත් PUBG MOBILE එකේ ඉන්න hackers ලා එක්ක game එකක් ගහන්න පුළුවන් දබන්
.dan vpn oni ne bn,
vpn ona na!!!![]()