Bought some food!

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,045
    15,096
    113
    image.png
     
    • Haha
    Reactions: wqe123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,911
    163,928
    113
    එකමත් එක රටක
    අවුරුද්දට නෑගම් යන්නද දෙයියෝ ඔච්චර?
    කාර්ගිල්ස් discount බඩු ටික බන් දෙයියෝ ගොඩක් අරන් තියෙන්නේ ;)

    මම පකො උදේ පාන්දර හරක්ගෙන් කිරි දොවල අමුවෙන්ම බොනවා 500ml. After 10 AM වගේ මහා බත් පිඟානක් ගිලිනවා. දවල්ට මස් කනවා with බත්. මේ ටික වල් ඒව හම්බුනා. රෑට රෝස් පාන් කෑල්ලක් හරි කෙහෙල් ඇවරියක් හරි. තොපි ඔක්කාම පොන්නයෝ මම තමා රියල් god

    ඒත් උබ හැදිලා නෑ නේ බන් :lol:
    අඩි 5ක් වගේ උස . මස් කෑවට ඇගේ මස් නෑ .
    ------ Post added on Mar 24, 2025 at 8:44 PM
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    are you a fking child බන් :lol:
    Chocolate milk, Samaposha, Pasta, Jam, Cream crackers 🤔
    Don't you cook anything except chicken?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    ජැම් 2 දැක්කාමනම් දුක හිතුනා බන්
    මේ උත්තේ රටවල මාමෙලේඩ් නේ තියෙන්නේ
    ආසාවකට අපි කන ටයිප් ජෑම් එකක් හොයා ගන්න නෑ
    මට මාමලේඩ් ටේස්ට් එක පේන්න බෑ

    මේ වගේ වෙලාවලදි ලංකාව මතක් වෙනවා බෝ
     
    • Wow
    Reactions: saja

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජැම් 2 දැක්කාමනම් දුක හිතුනා බන්
    මේ උත්තේ රටවල මාමෙලේඩ් නේ තියෙන්නේ
    ආසාවකට අපි කන ටයිප් ජෑම් එකක් හොයා ගන්න නෑ
    මට මාමලේඩ් ටේස්ට් එක පේන්න බෑ

    මේ වගේ වෙලාවලදි ලංකාව මතක් වෙනවා බෝ

    ඔහෙන් තියෙන ජෑම් එකක් කන එක හොඳයි ලංකාවේ ජරාව කනවට වඩා. ළඟදී එම්ඩී දිවුල් ජෑම් බෝතලයක් දැකලා ගත්තා ආසාවට. කිසි රහක් නෑ සීනි රස ඇරෙන්න. ඉස්සර කාපු ආසම ජෑම් එකක්.
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,301
    8,845
    113
    ඔහෙන් තියෙන ජෑම් එකක් කන එක හොඳයි ලංකාවේ ජරාව කනවට වඩා. ළඟදී එම්ඩී දිවුල් ජෑම් බෝතලයක් දැකලා ගත්තා ආසාවට. කිසි රහක් නෑ සීනි රස ඇරෙන්න. ඉස්සර කාපු ආසම ජෑම් එකක්.
    ජෑම් නෑනේ බන්
    අර මගුල් හැපෙන මාමලේඩ් මිසක
    උඹ ඔසි නේද
    ඔසි නම් බඩු ඇති. තනිකර ලංකාවක්නේ
     
    • Sad
    Reactions: LINDA_ADERSON_22

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,188
    113
    උබ ඉතින් හෙන පොෂ්නේ. ඒකනේ ෆුඩ් සිටියේ බෙහෙත් නාවපු කෙහෙල් කන්නේ. දැන් උබට ඔය කෙසෙල් ඇවරිය දව්සෙන් කන්න වෙනව. නැත්නම් නරක් වෙනවා. ඊට වඩා හොද නැද්ද බෙහෙත් ගහන්නෙ නැති කෙසෙල් විකුණන කඩේකින් බාගෙට ඉදිගෙනැන ඇවරියක් අරන් වරෙන්. එතකොට උබට දවස ගානේ ගෙඩි 1-2 ක් කන්න පුලුවන්.

    කොත්මලේ චොකල්ට් එකබීලාතෝ සීනී හදාගන්නද හදන්නේ. මාර පැනි රහයි බන්. මේව කියන්නේ උබේම හොදට

    උගේ පණ්ඩිතකමනම් තියෙනවා..අපිට මොකෝ උෟ නේ ඕව කාල බීල ලෙඩ හදන් මැරෙන්නේ..40ත් පැනල ඒත් තාම දන්නේ නෑ කන්න ඕන මොනවද කන්න ඕන නැත්තේ මොනවද කියලා..

    math samaposha kana eka nawattuwa. gastic enawa kala payak yana kota

    ඔව් බං..කෙමිකල් ජරාවක්..ඒකයි ඵහෙම ඵන්නේ.මේ පිස්සට ඕව කියලා වැඩක් නෑ..ඔය කිව්වේ සමපෝෂ all natural ලු..🤣