අඩෝ ඒ කතාව දැන් මතක් උනේ.vanila rush honda nah ban... Goat milk beela Norwegian salmon kapan meke loku ayyala wage
GAP ලංකාවේ certificate එකක් නේ ද?Okata aduma gane Good Agricultural Practices (GAP) certificate ekak wath naha.. ekiyanne normal ekama thama..
GAP thiyana ewa chemical recommend level ekata gahapuwa. Oka thama ganna puluwan aduma quality eka..
මෙහේ එලුකිරි ලංකාවේ වගේ එලු ගඳ අඩුයි. එළකිරි කලවං කරලද මන්දාඅඩෝ ඒ කතාව දැන් මතක් උනේ.![]()
කිරියේ ලෙජන්ඩස් කතා තමා, හරියට පිටරට සුවඳ වගේ
පහුගිය අවුරුද්දේ පොඩි research පාරක් දැම්මා Goat Milk ගැන. එළකිරි කැලේ. මවුකිරි ළඟින්ම යන කිරි එකක්. ඒ වගේම පොඩි ළමයින්ට sport කරන උන්ට බොනවනම් Super food එකක් තමා. හේල්ත් බෙනෆිට් සෑහෙන. ඩයිජස්ට් කරන්නත් ලේසි. කරුමෙට ලංකාවේ /Fresh Milk/ වගේ මාස් product යන්නේ නැහැ. දැන් සති 3කට කලින් බෝතල් එක හමාරක් එළුයෝ හදන තැනකින් ගෙනත් බිව්වා. බඩට පුදුම සනීපයක් තියෙන්නේ. ලෝන්ග් ටර්ම් බීලා experiment කරන්න ආසයි. මාස 3/6/12 වගේ.