maath dakala thiyenawa godak suddo beats walata banala thiyenawa.unge ratawalk wala koheda fake badu.onna lankawe ekek bannanam ehema hithanna thibba fake ekak aran baninawa kiyala..![]()



eka kiyanna one 

kaalayak thibba ban beats fashion accessory ekak wela thibba kaalayak
ekai minissu godak gaththe
but ekata dan nan eka balu ballek wath use karanne na owa
mona unath monster cable nan supirieka kiyanna one
sound quality eka nan 4/10![]()



europe wala mona fake beats da ban
man tour, tour 2.0, solo, solo hd, solo2, wireless, pro hama ekakma test karala thiyanawa
mokada mehe electronic store wala owa dala thiyanawa test karanna
BOSE walata wada dr.dre hondai kiyapu ekek me loke dakkamai
bose, yamaha, sennheiser, shure walata gahanna headphones na ban me loke e price range ekata
beats kiyanne amu jarawak kisima bayak sakayak nathuwa man kiyanne
headphones gana danumak thiyena ekek nan loweth beats nan ganne na malaata oya loku gaanak dila
මට නම් bose දිරවන්නේ නැහැ. මම use කරපු headset වලින් dr dre beats wireless එක පට්ට. දැන් එන්නේ beats by dr dre monster wireless කියලා මුලින් ආවේ dr dre beats කියලා. උන්ගේ company එක වෙනස් වුනත් හරි quality වෙනස් උනා.මුලින් ආපු එව්වා ඒ කියන්නේ dr dre beats පට්ට quality.
monster කියලා ආවට පස්සේ quality වෙනසක් උනා 
walataraya aran thiyana earbuds patta
man reviews baluwa
godak hip hop, pop, rnb, electronic genres walata hondai
eth ithin classic, acoustic, indie walata wage nan hariyata set wenne na wage pena widihata![]()

අනේ බන් මම SOL එකක් use කරේ... මිදුලේ වැඩක් කර කර ඉන්නකොට jack එකෙන් ගැලවිලා ගියා... durability එක 0.5 outta the 10.... රට පස්සේ තමයි මේක ගෙන්න ගත්තේ. low.mid,high නියමෙට තියෙනවා. ලංකාවේ කුණු ගොඩවල් ඇරගෙන උබට හරි statement එකක් දෙන්න බැහැ. original එකක්ම use කරලා බලපන්....umbawa linde danna nemei kiyanne habai beats kiyanne amu jarawak
boru brand name ekai design ekai witharai okata wada pettah wala thiyana rs.1000ta thiyana earphones quality
habai beats tour wala durability eka hondai ape aiya dan awrudu 3k withara aran thawama hondata thiyanawa![]()
Api itin deyyone pons. gattoth hondata hoyala balala ganne, thopila beats uda paninne ne.walataraya aran thiyana earbuds patta
man reviews baluwa
godak hip hop, pop, rnb, electronic genres walata hondai
eth ithin classic, acoustic, indie walata wage nan hariyata set wenne na wage pena widihata![]()
keeyada gatte pons ?Dr.Dre nam labbak nama witharai
uk වල නම් හැම store එකේම දාලා තියනවා free test කරන්න ඕන එකක්. uk විතරක් නෙමේ europe හැම තැනම ෆෙක් විකුනන්න තියනවා stores වල ඇරෙන්න.මට නම් bose දිරවන්නේ නැහැ. මම use කරපු headset වලින් dr dre beats wireless එක පට්ට. දැන් එන්නේ beats by dr dre monster wireless කියලා මුලින් ආවේ dr dre beats කියලා. උන්ගේ company එක වෙනස් වුනත් හරි quality වෙනස් උනා.මුලින් ආපු එව්වා ඒ කියන්නේ dr dre beats පට්ට quality.
මේ තියෙන්නේ දැන් එන එක, headset එකේ උඩින් එනවා monster logo එක
![]()
මේ තියෙන්නේ පරණ ආපු beats wireless එක වෙනස quality එක.monster කියලා ආවට පස්සේ quality වෙනසක් උනා
![]()






nikan live concert ekaka innawa wage






අනේ බන් මම SOL එකක් use කරේ... මිදුලේ වැඩක් කර කර ඉන්නකොට jack එකෙන් ගැලවිලා ගියා... durability එක 0.5 outta the 10.... රට පස්සේ තමයි මේක ගෙන්න ගත්තේ. low.mid,high නියමෙට තියෙනවා. ලංකාවේ කුණු ගොඩවල් ඇරගෙන උබට හරි statement එකක් දෙන්න බැහැ. original එකක්ම use කරලා බලපන්....
ගොඩක් උන් කියනවා නමට බොරුවට ගෙවනවා කියලා. අවුරුද්දට 2,3 ක් ගන්නවාට වඩා හොඳයි ගොඩ කාලයක් පාවිච්චි කරන්න හොඳ එකක් ගන්න එක. මේක ඩිසයින් කරන්නේ ඇදුනාම එහෙම කැඩෙන විදිහට නෙවෙයි්
. ගොඩක් වෙලාවට ටික දවසක් අහපුවාම කණට headset එක හුරු වෙනවා.. එහෙම උනාම මිනිස්සු හිතන්නේ ඒ sounds එක විතරයි හරි යන්නේ කියලා ඒකම හොයන්න යනවා..




e sound quality eka gana balala nemei godak celebrities la use karanne beats ne ithin un sound quality eka gana balanne nathuwa oka gaththa


math dakka sol republic lage cables amu jarawa kiyala ow ithin monster cable walata nan gahanna ba thamai ithin
man lankawe kunu godawal aragaththe na ban ape aiya mehen gaththa ekak europe wala loku stores wala oya fake labbawal danne na ban
aththatama kiwwoth awruddata 2,3k ganna eka watinawa eka beats jarawakata ochchara gaanak dila gannawata wada
anika mehemai lankawata pitarata trends yanne tikak parakku wela
mita awrudu dekakata withara kalin pitarata eunta thibba pissuwak beats kiyala. hama ekaama beats ganna patan gaththae sound quality eka gana balala nemei godak celebrities la use karanne beats ne ithin un sound quality eka gana balanne nathuwa oka gaththa
but tika kalayak yaddi untama theruna oke athi quality ekak na boru nama witharai kiyala
dan thiyana brands ekka baladdi beats kiyanne amu jarawak gewana eka sathayak wath watinne na oya beats tour eka uparima unoth $90k witahra wati
bose,harman kardon, yamaha, sennheiser, shure wage use karala balapan umbata sound quality eka gana therei![]()

