Bovdda Thrasthavadaya

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,187
    3,304
    113
    Maligawatta
    537108_506979849354617_687344773_n.jpg



    බොදු බල සේනා අන්තවාදීන් ශාන්ත මරියා දෙව්මැදුරේ පිළිමය මුළුමනින්ම පුච්චලා...

    2013.01.28 අද දවස අවිස්සාවේල්ලේ කිතුනු අපි හැමෝටම ගොඩක් දුක්බර දවසක් ....

    අවිස්සාවේල්ල සීතාවක ශාන්ත මරියා දෙව්මැදුරේ 150 වන ජුබිලි වසර නිමිත්තෙන් රුපියල් ලක්ෂ 6 ක වියදමින් අඩි 13ක් උස දිව්‍ය සත්ප්‍රසාදික මාතාවන්ගේ පිළිමයක් කිතුනු අපේ දායකත්වයෙන් පිහිටවෙව්වේ 2013.01.27 වෙනිදිනයි... දවසක් යන්නටත් කලින් දෙව්මවගේ පිළිමය අන්තවාදීන් සම්පුර්ණයෙන්ම පුච්චලා දාල තිබුනා ...

    අවිස්සාවේල්ල කියන්නෙ මහා ගොඩක් කිතුනුවෝ ගමක් නෙවේ සිංහල ගමක්....

    එක දැකපු මට නම් හිතුනේ අපේ අම්මව පුච්චලා දලව්ගේ හැගීමක්. අහිංසක අම්මලා නංගිලා ගොඩක් අඩමින් එතන හිටියා.. කලේ කවුද කියන්න අපි දන්නවා ....එත් මේ අසත්පුරුෂ ක්‍රියාව දෙවියන්වහන්සේටම.. දේව අම්මාටම බාරදෙනවා ...

    මේ රතුපාට රවුමෙන් දැක්වෙන්නේ පිළිමය මුළුමනින්ම පුච්චලා ඇති ආකාරය..