BOX fan Experience (pros/cons)

Max_r

Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    Louver-Fan-Box-Fan-Table-Fan-Desk-Fan-with-Portable.jpg

    මෙ ජාතියෙ මොඩෙල් ෆැන් ගැන අදහස කොහොමද කොල්ලනෙ?
    ගන්න හිතිලා ඉන්නෙ එකක්..
    (අඩු ඉඩක් , එහා මෙහා කරන්න ලේසි නිසා)

    ගන්න ප්ලෙස් එහෙම තියෙනවා නම් එකත් කියන්න... ;)
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    බුදුරැස් මාලාව වගේ හුලං යන්නෙ වටේ. මටනං මදි. අඩු ඉඩක ලස්සනට අවුලක් නෑ. හොදට හුලං ඕනනං ඕක ගත්තොත් හූවර් රවුම ගලවන් ඉන්න වෙයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    hulaga nam adui neda ban
    no idea bn, thibilama na mn lga

    hulan madi. louvers ekka hulan ena peththa hadaganna tikak amarui.

    Singer
    Thank you bn,
    input ekata
    ------ Post added on Feb 5, 2024 at 6:01 PM

    බුදුරැස් මාලාව වගේ හුලං යන්නෙ වටේ. මටනං මදි. අඩු ඉඩක ලස්සනට අවුලක් නෑ. හොදට හුලං ඕනනං ඕක ගත්තොත් හූවර් රවුම ගලවන් ඉන්න වෙයි.
    ඉඩ කේස් එකක් තියෙනවා බන්..
    එකයි මෙ සලකා බලන්නෙ මෙ වගෙ අස්සකට දාලා තියන්න පුලුවන් මොඩෙල් එකක්...
    ------ Post added on Feb 5, 2024 at 6:02 PM
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    නෙද්දකින්.. මහා misleading thread title එකක්.. :mad::mad:
    මම හිතුවෙ ෆිල්ම් හෝල් වල Box වලට කෑලි අදින්න ආස උන් (Box Fans) ලගෙ අත්දැකීම් (වාසි/අවාසි) ගැන අහල තියෙන ත්‍රෙඩ් එකක් මේක කියල.. ශිෂ්‍යත්වෙන් ටවුමෙ ඉස්කෝලෙට ආපු ගමන් කෑල්ලක් දාගෙන Box එකකට අදින්න ප්ලෑන් කර කර ඉන්නෙ.. මොකද රූම් යන්න NIC නෑ නෙ තාම.. මං හිතුවා මේ ත්‍රෙඩ් එක මට හොඳ දැනුමක් ලබා දේවි කියල ඒ් ගැන.. දුප් පරය.. :cry:

    අපේ ගෙදර Stand Fan එකක් තීන්නෙ බම්.. No experience..
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    fan eka hodai udakin wage thiyaganna puluwanam. natham udata enne naha oke hulan. okata wada lesi ubata pedestal fan ekakma ganna eka.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    නෙද්දකින්.. මහා misleading thread title එකක්.. :mad::mad:
    මම හිතුවෙ ෆිල්ම් හෝල් වල Box වලට කෑලි අදින්න ආස උන් (Box Fans) ලගෙ අත්දැකීම් (වාසි/අවාසි) ගැන අහල තියෙන ත්‍රෙඩ් එකක් මේක කියල.. ශිෂ්‍යත්වෙන් ටවුමෙ ඉස්කෝලෙට ආපු ගමන් කෑල්ලක් දාගෙන Box එකකට අදින්න ප්ලෑන් කර කර ඉන්නෙ.. මොකද රූම් යන්න NIC නෑ නෙ තාම.. මං හිතුවා මේ ත්‍රෙඩ් එක මට හොඳ දැනුමක් ලබා දේවි කියල ඒ් ගැන.. දුප් පරය.. :cry:

    අපේ ගෙදර Stand Fan එකක් තීන්නෙ බම්.. No experience..
    :P:P
    බොක්ස් මිසින්ග්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,012
    22,415
    113
    ස්ටෑන්ඩ් එකත් එක්ක ගන්න හොඳයි. Convenient.