ඉතින් මචෝල මේකේ ඇතිනේ ගිටාර් ගහන්ට පුලුව අය සහ ඒ ගැන හොඳට දන්න අය. මට එයාලගෙන් උදව්වක් ඕන. නිකන් ඉන්න එකේ හිතුන ගිටාර් ගහන්න ඉගන ගන්න කියල. ගිව්සන් බ්රෑන්ඩ් එකේ ගිටාර් එකක් සෙට් වෙලා තියනවා යූස් කරපු එකක් 9000 කියනවා තවම බලන්න ගියේ නෑ, මේ ගානටමෙක පාඩුද හෝ කීයට ගත්තොත්ද හොඳ? අනික තමයි ගිටාර් එකක් විකුනන්ඩ තියනවනම් මට පොඩ්ඩක් කියනවද?



igana gantanam ochchara ganan dila ganta epa bn, aduwata ekak aran balapn issella ubata wade digatama karan yanta puluwanda kyla. music kiyana de ugannantawath igana gantawath ba, upathinma genapu de wadi diyunu karaganta puluwan. ube age music thiyenawanam witharak ganin ekak, eth mulinmanam loku ganan ewa ganne nathuwa 2nd hand ekak wage balapn. good luck 
