Box Guitar

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉතින් මචෝල මේකේ ඇතිනේ ගිටාර් ගහන්ට පුලුව අය සහ ඒ ගැන හොඳට දන්න අය. මට එයාලගෙන් උදව්වක් ඕන. නිකන් ඉන්න එකේ හිතුන ගිටාර් ගහන්න ඉගන ගන්න කියල. ගිව්සන් බ්‍රෑන්ඩ් එකේ ගිටාර් එකක් සෙට් වෙලා තියනවා යූස් කරපු එකක් 9000 කියනවා තවම බලන්න ගියේ නෑ, මේ ගානටමෙක පාඩුද හෝ කීයට ගත්තොත්ද හොඳ? අනික තමයි ගිටාර් එකක් විකුනන්ඩ තියනවනම් මට පොඩ්ඩක් කියනවද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    givson indian ban..owa brand new ewath 8000/= wage tama.8000/= walata welikada plaza eke tiyenawa brand new.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ade some mama keewa place eke tibunada?

    mage penthuwek innawa ugenuth ahala heta ubata cal ekak dennam
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    givson indian ban..owa brand new ewath 8000/= wage tama.8000/= walata welikada plaza eke tiyenawa brand new.

    හෆ්ෆා තෑන්ක්ස් බන්, බඩු අවුල්ද? 6 කට, 5 කට විතර ඉල්ලන්නද?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    givson එකක් ඇරගෙන chords ටික හරියට පුරුදුවෙයන් පස්සේ පුලුවන් හොඳ එකක් ගන්න. අනික තමයි මුලින්ම ගහනකොට එච්චර හොඳ එකකින් පුරුදු වෙන්න එපා අතට දැනෙන්න රිදෙන්න බාර් දාලා chords අල්ලන්න පුලුවන් ගිටාර් එකක් හොයා ගන්න....
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    :baffled: igana gantanam ochchara ganan dila ganta epa bn, aduwata ekak aran balapn issella ubata wade digatama karan yanta puluwanda kyla. music kiyana de ugannantawath igana gantawath ba, upathinma genapu de wadi diyunu karaganta puluwan. ube age music thiyenawanam witharak ganin ekak, eth mulinmanam loku ganan ewa ganne nathuwa 2nd hand ekak wage balapn. good luck ;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    givson එකක් ඇරගෙන chords ටික හරියට පුරුදුවෙයන් පස්සේ පුලුවන් හොඳ එකක් ගන්න. අනික තමයි මුලින්ම ගහනකොට එච්චර හොඳ එකකින් පුරුදු වෙන්න එපා අතට දැනෙන්න රිදෙන්න බාර් දාලා chords අල්ලන්න පුලුවන් ගිටාර් එකක් හොයා ගන්න....

    තෑන්ක්ස් මචන්.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    නෝටි බබා;16899525 said:
    :baffled: igana gantanam ochchara ganan dila ganta epa bn, aduwata ekak aran balapn issella ubata wade digatama karan yanta puluwanda kyla. music kiyana de ugannantawath igana gantawath ba, upathinma genapu de wadi diyunu karaganta puluwan. ube age music thiyenawanam witharak ganin ekak, eth mulinmanam loku ganan ewa ganne nathuwa 2nd hand ekak wage balapn. good luck ;)

    තෑන්ක්ස් බන්, ඇගේනම් තියනවද මන්ද බන් එත් පොඩි කාලේ ඉඳන් ඕගන් එකයි වයලින් එකයිනම් සෙල්ලම් කරනවා, ගිටාර් එකක් ගන්න ආසාවක් තිබ්බට එක හැමවෙලේම මග ඇරුන, මේ සැරේ මගේ උපන්දිනේට එකක් හම්බෙන්ඩයි යන්නේ, එකයි මේ පොඩ්ඩක් හොයල බැලුවේ.:yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    yamaha ekak ganna try ekak denna.chaniese hoda sound ewath tiyenawa.danna ekek ekka gihin thorala gannawanam shape.good luck:)
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    10492291_10152362326423355_8080544646771099372_n.jpg