IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Ammata hudu! 1300/-??? kala warenko!:angry::angry::angry:

    ඔහොම කුණු විදියට හිතන්න එපා බන් මට පේන්නේ උඔ කෙල්ලට හෝල් එකෙන් කන්න මුකුත් ගන්නේ නැතිව කඩල රු 10ක අරන් දෙයිද මන්දා :dull:
     

    doe

    Active member
  • Jan 19, 2012
    626
    47
    28
    ඔහොම කුණු විදියට හිතන්න එපා බන් මට පේන්නේ උඔ කෙල්ලට හෝල් එකෙන් කන්න මුකුත් ගන්නේ නැතිව කඩල රු 10ක අරන් දෙයිද මන්දා :dull:

    machan, uba thama kunu vidiyata hithuwe :baffled: savoy eke milo ekak wageda danne na ne kadala gottath. salli thiyena vidiyatai hithanna wada karanna oni :rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    machan, uba thama kunu vidiyata hithuwe :baffled: savoy eke milo ekak wageda danne na ne kadala gottath. salli thiyena vidiyatai hithanna wada karanna oni :rofl:

    මෙකයි බන් කඩල රු 10ක ගන්නවා කියන්නේ තියෙන ලාබම කෑම ගන්න තියෙන
    ඒක නිකන් කතාවට කියන්නේ බන්
    ඇත්තටම කරනවා කියලා නෙමේ
    ඔච්චර සීරියස් හිතන්න එපා එක නිකන් උදාහරණයක්

    අර කතාවක කියන්නේ රජතුමා කොච්චර බිසිද කිව්වොත් කන්න වෙලාවක් නැතිව වැසිකිළි යන ගමන් කොමඩු කෑවා කිව්වාලු ඒ වගේ:D
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    1200I kalin book karaddi 1300k vitara kapenava :angry::angry:

    dan thiyene eka hodai :baffled:

    ow iskola niwadu hinda :angry: :frown: dawas 3kta kalin wath book karanna wei polime avith nam ganna baha 10.30/1.30 eva :no:

    කලින් වෙන් කරන්නෙ කොහොමද?
     

    c_d

    Member
    Jun 28, 2008
    2
    0
    0
    machan kiyapan yanna hoda box ekak.sapa ganna.pls kiyapallako kauru hari.habai safe wennath one
     
    Last edited:

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    බොක්ස් කලින් වෙන් කරන්නේ කොහොමද කියන්නකෝ
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    කාලෙකින් මගේ කෙල්ලව හම්බෙන්න යනවා.
    කොළඹ ෆිල්ම් හෝල අලුත් කලාට පස්සේ ගියේ නෑ.
    යන්න හොඳ බොක්ස් තියන ෆිල්ම් හෝල එකක් කියනවද?
    පෝලිම අඩු එ කියන්නේ ෆිල්ම් එකක් අවිත් ටික දවසක් වෙන එක්ක නම් වැඩිය හොදයි.
    නැත්නම් පෝලිමේ ඉදලා එන්න වෙන්නේ
    උදව්ව කරන්න.


    කෙල්ලගෙ අත්මගරුත්වෙ කන්න එපා.
    යන තැනක පලයන් පත්තරෙ දාන්නැතුව.