විශිෂ්ටයන් බිහිවන්නේ කලාතුරකින්.
මුෂ්ටි ප්‍රහාර (BOXING) ක්‍රීඩාවේ සදාණුස්මරණීය විශිෂ්ටයා කැෂියස් ක්ලේ හෙවත් මොහොමඩ් අලි බවට විවාදයක් නැහැ.
ඔහු හැඩට වැඩට වගේම පුරසාරමටත් නම් දරාපු ක්‍රීඩකයෙක්.

"සමනලයෙකු සේ වේගෙන් දුවපන් මී මැස්සෙකු සේ රිදෙන්න ඇනපන්"......ඒ ඔහුගේ වදන්.