Boxing කිව්වම මට මතක් වෙන්නෙ මේ තුන් දෙනාව - අලුත් අයවනං දන්නෙ නෑ

AnuradhaRa

Well-known member
  • අලුත් උන් මේ පරණ අය එක්ක තරග කරන විදිය බලන්න ආසයි..
    මං කිව්වෙ කාලතරණය කරල 😅

    DXT9lC6.jpeg


    iHSuFvS.jpeg


    7iFKfEy.jpeg
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    කෝ යකෝ මොහොමඩ් අලි . ??? කන කාපු ටයිසන් අයියා නම් ඉන්නවා :)
     
    • Like
    Reactions: AnuradhaRa

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Manny Pacquiao thama mage fav, lewis ehemath patta.. tyson furry huthta nam melo rahak nah.. mayweather pakaya bada ganna eka thama karanne.. tyson nam numb 1.. hamma ey shots wala power eka
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Umbata mohammed ali mathak wenne nathnam boxing fannkenek nemei.

    Roberto duran thamai tyson ge favorite.

    Thawa sonny liston.
    මතක් වුණා මචං
    මේ වෙබි සයිට් එකේ තුන්දෙනාවයි බලන්න පුලුවන්. සයිනප් වෙන්න කියනව

    මොහොමඩ් අලි මාර එනර්ජි එකකින් තරග කෙරුවෙ මුල් කාලෙ, Ali Shuffle
    මනුස්සයට අන්තිමට වෙච්ච දේ... ජීවිතේ හැටි තමා ඉතිං :(
     
    Last edited:
    • Love
    Reactions: Boole