Boxing / Muaythai

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kalalaye thiyenawa MMA. Col 07. Near BMICH. Boxing & Muay Thai sparring karanawa
    jiu jitsuth karanawa man hithanne
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    බොරැල්ලේ තියන තැනයි එනවා නම් එන්න දවසකුයි කියන්න පුළුවන් ද?

    Bauddaloka mawathe kithusewana building eke. Near sarana road

    Wednesday enna. 6 630 wage
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ලංකාවෙ මම දන්න එකම සර්ටිෆයිඩ් ගුරුවරයයි ඉන්නෙ Muay thai. සන්ජය කපුකොටුව සර්. එයා තමයි දකුනු ආසියාවටම ඉන්න ඉප් මන් (වින්ග් චුන්) ස්ටයිල් එක උගන්නන්න ඉන්න සර්ටිෆයිඩ් ට්‍රේනර්. ෆේස්බුක් එකේ හොයලා බලපන් මචන්. කන්ටෑකට් එක ඕනෙ නම් කියපන්. සිරා ඩවුන්ටු අර්ත් ගුරුවරයෙක්.
     
    Last edited: