ලොකුවට කරන ප්‍රින්ට් ෂොප් වලින් ඕක කරගන්න පුළුවන්.
කාලෙකට කලින් ම්ම් අපේ මල්ලි කෙනෙක්ට හදුන් කූරු පෙට්ටි ප්‍රින්ට් කරන්න තැනක් හෙව්වා කොලබ අවටින්, අපි ගිය හැම ලොකු ප්‍රින්ට් ෂොප් වලින්ම වගේ ඔය වැඩේ කරගන්න පුළුවන්,
හැබැයි ඉතින් හොදට හොයලා කලින් කරලා තියෙන වැඩ එහෙම බලලා ඉන්න වෙයි.