අඩේ මන් Boya M1 microphone එකක් ගෙන්නගත්තා පෝන් එකට වැඩ පීසී එකටයි ලැප් එකටයි වැඩ කරන්නේ යාන්තම් වොයිස් රෙකෝඩ් වෙන්නෙ. ශොප් එකෙන් මාරු කරල දෙන්නම් කිව්ව. ඒත් මට සැකයි වෙන අවුලද කියල. යූටියුබ් බලල හැමදේම කලා. ඒත් මගේ හෙඩ් පෝන් එකෙ එන මයික් එකෙ ජැක් එකට වඩා මේකෙ ජැක් එක වෙනස් TRRS to TRS converter එකක් ටර්‍යි කරලම යවන්න බැලුවෙ. 



------ Post added on Oct 18, 2021 at 8:00 PM
------ Post added on Oct 18, 2021 at 8:00 PM