Boys, ඔබගේ අදහස කුමක්ද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    දවසට පොඩි ගමන් විතරක් නම් 100km රංගේ ඇති වෙයි බං, ලොකු දුර යන්න හිතනවා නම් ඒක මදි වෙන්න පුළුවන්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    මේක ලංකාවෙ හදන එකක් නෙමෙයි, චීනේ ගෙන්නන බයික් එකකට rebranding කරන දෙනව white label production. දෙයක් ගනිදිදි පිළිගත් brand එකකින් ගන්න එක හෝ කාලයක් තිස්සෙ කරන තැනකින් ගත්තොත් ඇඟට ගුණයි.
     
    • Like
    Reactions: kitsooftlk