BOYS SUP EKAK DENNA

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අපේ පෞද්ගලික විස්තර උස්සලා සතුරු රටකට දෙන්න ද යන්නෙ
    aduma gane name ekawath illanne ne machan

    කිසිසේත්ම එහෙම වෙන්න දෙන්නේ නෑ
    ohoma kiyanna epa broooo..loku deyak ne
    ------ Post added on Aug 6, 2026 at 11:34 AM
     
    • Like
    Reactions: lapaman

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,154
    5,827
    113
    කම්මැලි කමටම ඔක්කොටොම Strongly Disagree දාගෙන ගිය. වැඩපොළේ කොල්ලෝ 6 දෙනෙක්ටත් ලින්ක් එක දුන්න ඔබගෙන පලයන් කියල.
     
    • Haha
    Reactions: clumsyhulk

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    කම්මැලි කමටම ඔක්කොටොම Strongly Disagree දාගෙන ගිය. වැඩපොළේ කොල්ලෝ 6 දෙනෙක්ටත් ලින්ක් එක දුන්න ඔබගෙන පලයන් කියල.
    ammoh...

    මොන හට්ටක්ද මේ. අපිට අදාලම නැති survey එකක් නේ
    adala ne thama ban Msc ekata oni.. pls machan
    ------ Post added on Aug 7, 2026 at 9:04 AM
     
    • Haha
    Reactions: Yudewwa

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,395
    4,627
    113
    ITMIS එකක් අපි USE කරලා නෑනේ ඉතිං :confused::confused::confused: කාට මේ බොරු කරන්නේ???
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,636
    14,742
    113
    35
    Spain
    අපි ඔය සර්විස් එක පාවිච්චි කරලා නැහැ නේ. @nul මූට හෙල්ප් එකක් දියන්
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    බොරු උනත් මේකෙ උන් දාල තියෙන උත්තර හරි ඕක නම් මල ජරාවක් මොන බල්ල ඩිසයිනර් කරාද මන්ද 😡 .ඉඳපං මම survey එක දාන්නම්.
     
    • Like
    Reactions: Inigo Montoya