Boys vs. Girls - Season 2

yashika

Member
Mar 18, 2007
971
14
0
in my room
7155

හ්ම්ම්. අපි මේකෙන් පැරදෙනවා තියා අපිට ක්සිම තර්ජනයක් වත් නෑ නේ අනික් පැත්තෙන්
වන් සයිඩඩ් ගේමක් නේ

ekane uba gaanu wenna, ethakota gamak thiyewi
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ekane uba gaanu wenna, ethakota gamak thiyewi
    උඹට බැරිද ගෑනු ටීම් එකට යන්න
    උඹ ඉතින් කොහොමත් ගර්ල්ස් ලත් එක්ක ඉන්න හරි ආසනේ :oo:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    උඹට බැරිද ගෑනු ටීම් එකට යන්න
    උඹ ඉතින් කොහොමත් ගර්ල්ස් ලත් එක්ක ඉන්න හරි ආසනේ :oo:

    ooooo, uba boyslath ekka innada aasa???? :oo::baffled::oo::baffled:
    lankawe owwa thahanam :P:P

    Malli Count Karanna Amataka wela Wagei
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ooooo, uba boyslath ekka innada aasa???? :oo::baffled::oo::baffled:
    lankawe owwa thahanam :P:P

    අපෝ උඹ එහෙම එකෙක් ද ?:sorry: උඹෙ හිතේ තියෙන ඒවා තමා ඔය
    මම උඹ වගේ ඉතින් ගර්ල්ස් ලා එක්ක විතරක් ම ඉන්නේ නෑ ..ඒකයි කීවෙ

    දැන් මේ ටෝක් දුන්නට උඹත් කැමති නේ ඒ වැඩේට ?:rofl: මොක්ද කියන්නේ ?
    හෙට ඉදලා උඹ ගර්ල්ස් ටීම් එකේ ...කැමතිනේ නේද ?:D
     
    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    අපෝ උඹ එහෙම එකෙක් ද ?:sorry: උඹෙ හිතේ තියෙන ඒවා තමා ඔය
    මම උඹ වගේ ඉතින් ගර්ල්ස් ලා එක්ක විතරක් ම ඉන්නේ නෑ ..ඒකයි කීවෙ

    දැන් මේ ටෝක් දුන්නට උඹත් කැමති නේ ඒ වැඩේට ?:rofl: මොක්ද කියන්නේ ?
    හෙට ඉදලා උඹ ගර්ල්ස් ටීම් එකේ ...කැමතිනේ නේද ?:D

    eka athin appudi gahanna baa wage meketh posts daanna baa, thawa ekek enawanam mama kamathi pitipassata count karanna,
    api ape sahodariyanwa bera ganna epai :P:P:D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    eka athin appudi gahanna baa wage meketh posts daanna baa, thawa ekek enawanam mama kamathi pitipassata count karanna,
    api ape sahodariyanwa bera ganna epai :P:P:D

    හෙහෙ එහෙනම් ඔයා සහෝදරියන්ට උදව් කරන්න :P
    ඔයාට සහයට කවෘ හරිත් එවන්නම් ..හොඳද ? බය වෙන්න එපා :D:P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඕකේ බ්‍රෝ එහෙනම් ගිහින් එන්න
    කරුමෙට මම එනකල් කවුරුවත් බලාගෙන ඉන්නේ නෑ නේ..හ්ම්ම් :) :lol:
    එලස්ස්..ටී සී.. එස් ඩී
    බුදු සරණයි :)