Boys vs. Girls - Season 2

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    onna okane, tikiri molen siraa idea ekak dunnama kattiyama baila kyanawa, mama yanawa yanna :frown: :(:(
    අනේ සොරි බන්...ඕවා ගනන් ගන්න එපා :no:
    ඒත් ඉතින් එහෙම හිතෙනවද මන්ද ?:rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඕකනේ කියන්නේ බෑ කියලා.......
    මම එනකොට කවුරුත්ම නෑ.......







    පවතින වාතාවරණයට අනුව ඉහත කී ප්‍රශ්නයට විසදුම් දෙකක් පවතියි....

    1. Teena@ නංගි තව GirlZලා හොයාගන්න ඕනි.
    2. නොමැතිනම් 13:13 පිළියමට යන්න ඕනි.

    13:13 පිළියමේදී

    අපේ Fire_Bird මහත්මයාගේ අකමැත්තක් නොමැතිනම් අලුත් Thread එකක් පටන් ගමු....
    Fire_Bird මහත්මයා අකමැතිනම් සාකඡ්චා මාර්ගයෙන් මේ Thread එකම Convert කරගනිමු....



    යන්න GIhan GTR වන මාගේ අදහසයි........​