oyath mage team eke ethakota![]()

habai ape team eka SL cricket team eka wage hamadama runners up weida danne naha![]()

habai ape team eka SL cricket team eka wage hamadama runners up weida danne naha![]()

yashikaya innakan baya wenna epaa![]()

oya inna eka thamai thiyena prashne![]()

ah ehemada? ehemanam ehemai
13:13 patan gaththama eka post ekak wath danne naaa

yashikaya innakan baya wenna epaa![]()
ah ehemada? ehemanam ehemai
13:13 patan gaththama eka post ekak wath danne naaa

yashika මහත්තයෝ..........
anrdeknyke මහත්තයයි, GIhan GTR කියන මම මහත්තයයි දෙන්නම අනිත් පැත්තට තමයි ඉන්නේ...........

ඉතින් දැන් මොකෝ සීන් එක![]()
ඇයි මනුස්සයෝ.....
එකට එකතුවෙලා Game එක ඉවර කරපු අපිව වෙන්වෙලා යනකොට තමුන්නාන්සෙට දුකක් කියල දෙයක් දැනෙන්නේ නැද්ද....?