BPO හෙල්ප් එකක්

chanu1993

Member
May 19, 2010
17
3
0
මෙලෝ රහක් නෑ බං. උබේ සල්ලි වියදම් කරගන්නේ නැතුව නිකා ඉදහන්. ඩිප්ලෝම කිව්වට හම්බ වෙන මගුලක් නෑ.නිකන් සහතිකයක් විතරයි. කරනවනම් NSBM , ICBT, SLLIT හරි කරපන්.ටිකක් ගාන වැඩි උනත් හැම තැනම පිළි ගන්නවනේ. ESOFT ගැන නම් කියන්න දන්නේ නෑ. EDEXCEL සහතිකේ ගන්න පුලුවන් කියල සයිට් එකේ දාලා තියෙනවා.
 
Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    :) thanks mcn wisthareta +rp