මචන්ල, Management faculty just pass out වෙච්ච කෙල්ලෙක් BPO - Healthcare Revenue Cycle Management related job එකක් තෝරගන්න එක ගැන මොකද හිතන්නේ? අනාගතයක් තියෙනවද? (Career growth, job security)
Night shift වැඩ තියෙන්නෙ. Management field එකේ හරිහමන් ජොබ් එකක් සෙට් වෙලා නෑ + තියෙන ජොබ් වලත් salary ගොඩක් අඩුයිලු.
Night shift වැඩ තියෙන්නෙ. Management field එකේ හරිහමන් ජොබ් එකක් සෙට් වෙලා නෑ + තියෙන ජොබ් වලත් salary ගොඩක් අඩුයිලු.