අපේ 225ක් වෙටින් ලිස්ට් එකට යවමු


@2osamaඊට කලින් උබ brain implant එකක් කරගනින්
මැටි මෝලා
උබව හදපු වෙලාවෙ හරකෙක් හැදුව නන්, ගොම ටිකක් හරි ගන්න තිබුනා![]()

බද්ධ කරන්න අනුර අයියයට එහෙම එකක් තියෙනවා දඅපි අනුර අයියාගේ මොලේ පර්සිට බද්ද කරමු
මේ Chanel එක පෙන හැටියට YouTube accredited Chanel එකක් වගේ බංමේ වගේ ඒවා කරන්න ගවමන්ට් එකෙන් අප්රුවල් ඕන නැද්ද බන්. මුන් මේ ගෙයක් ඇතුලේ වින්ඩෝස් මැෂින් එකක් තියාගන ඕවගේ කරනවා නේද. කිසිම සේෆ්ටියක් රෙස්පොන්සිබිලිටි එකක් නැහැනේ. ඕවගේ එකක් මොලේට හයි කලේ කොමද කියල වත් කියන්නේ නැහැ. ෆේක් වගේ මට නම්. ඔක්කම රෙකොර්ඩ් කරපු එවුන්ට මොලේ සජරිය අමතක වෙලා.