දන්න කෙනෙක් මට කියල දෙන්න,කොහොමද Discovery 100 Bike එකක brake light එක වෙනස් කරන්නේ කියල....LED දාන්නේ කොහොමද කියලා.....නැත්නම් වෙනම led light එකක් දාන්නේ කොහොමද? කොහොමද wiring කරන්නේ කියලා........video එකකින් හරි, පින්තූර වලින් හරි පෙන්නලා...