Brake Pad ගන්න කලින්...

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් වලට එන බ්‍රේක් පෑඩ් වල තියෙන්නේ ABS කියලා....... ඒ කියන්නේ Always Break Sure කියලාලු.... :D:P

    තූ විතරක් මේකටත් ඇවිල්ල ලේලන්ඩ් මගුලක් කියෝනව. :growl::growl::growl::growl::growl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    සබාවෙන් අවසරයි.... මා මෙතනට පැමිණියේ බ්‍රේක් පෑඩ් ගැන එහෙන් මෙහෙන් ටිකක් කියා ශේප් වීමටයි.

    :lol:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :cool::cool: නියමයි. 'FBK' Break pad වලත් ඔය වර්ගී කරණය තියෙනවද? මෙච්චර කල් හරියන සයිස් එක බලලා දැම්මේ.