BRAKING: ඩෑන් ප්‍රියසාද් මරුට..🔴🔴🔴

shenat

Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    Common common kehel kena wata panala. Mini marala eka ekaage account walata daanawa eka mini maruwa jepponta aluth deyak neme. Ra eli wenakala kulii kaarayo kiyanawa rajapakko lu wedi thibbe. 😂😂😂

    Common කෙහෙල් කැන කියන්නෙ මොකක්ද බන් උබ කන්නෙ uncommon කෙහෙල්ද? 🙈

    ඒ කිව්වෙ රනිල් රාජපක්ස්ලගෙ කෙහෙල් ද?? 🤭😟
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,587
    113
    කාලෙකට පස්සේ සතුටු දායක නිවුස් එකක්, කට්ටඅඬි පොන්නයා හොඳ වැඩේ ගූ කැරියට. දැන් ගූ ඉරාජ් පොන්නයා රෙද්දේ රෙවාගෙන තට්ටේ ගාලා හැංගිලා ඇත්තේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: skymicro and haunte

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඒක එහෙමනම් එහෙම වෙන්න නොදී ඉන්න එක ආණ්ඩුවෙ වැඩක්.
    A කියන්නේ ලොක්කෙක්
    B , C කියන්නේ A ගේ හොඳ ගෝලයෝ දෙන්නෙක්
    හැබැයි B , C වැඩිය සෙට් නැ ටිකක් දන්නවා යාළුවො
    A , B ට කියනවා C ඉවර කරන්න කියලා
    ඒ වගේ වෙලාවට C ගේ තොරතුරු ඕනේ තරම් B ට තියනවා
    B කොහෙට හරි එන්න කිවත් C යනවා A ලොක්කා ගැන හිතලා

    ඒ වගේ තත්වයක් තියනකොට
    ආණ්ඩුවකට ලේසියෙන් ඒ වගේ දේවල් පාලනය කරන්න අමාරු ඇති නේද
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    A කියන්නේ ලොක්කෙක්
    B , C කියන්නේ A ගේ හොඳ ගෝලයෝ දෙන්නෙක්
    හැබැයි B , C වැඩිය සෙට් නැ ටිකක් දන්නවා යාළුවො
    A , B ට කියනවා C ඉවර කරන්න කියලා
    ඒ වගේ වෙලාවට C ගේ තොරතුරු ඕනේ තරම් B ට තියනවා
    B කොහෙට හරි එන්න කිවත් C යනවා A ලොක්කා ගැන හිතලා

    ඒ වගේ තත්වයක් තියනකොට
    ආණ්ඩුවකට ලේසියෙන් ඒ වගේ දේවල් පාලනය කරන්න අමාරු ඇති නේද

    ඔව්. හැබැයි upcoming scene එකක් නිසානෙ මරනවා ඇත්තෙ. බුද්ධි අංශ වලට හරි ඕවා ටිකක් එන්න ඕනි. මූ නම් කුඩු සීන් එක්ක ගිය ගමනක් වෙන්න ඕනි මේකනම්
     
    • Love
    Reactions: amino

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෙළවෙන බව දැනගෙන කුක්කො ටික සීන් එකෙන් අයින් කරගෙන යනවා රනිල් රාජපක්ස්ලා
    images


    2/3 ගත්ත ජෙප්පන්ට බැයිද ඊය කලින් කුක්කො ටික බලු කූඩුවෙ දාගන්න. මාස තුනෙන් එළියට නොදා.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    පොන්න බයියෝ ත්‍රෙඩ් ගානෙ ගිහින් අතේ ගහනව හැමතැනම. අම්මටහුකන්න. 88/89ලු, හුත්තො, ඩෑන් ජීවත් වෙන තරමට තමා ජෙප්පොන්ට වාසිය. උව තලලා තලලා හරි මයිනාව හිරකරන්න පුලුවන්. ඕක මැරෙන එකෙන් වාසි වෙන එකම කොට්ටාසය රාජපස්සලා පමනයි
     
    • Like
    Reactions: shenat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    දැන් NPP වෙලා ඉන්න බයියන්ගේ ගෝඨා එක්ක රට ජාතීය බේරගන්න ගිය කාලේ වීරයෝ තමයි. මේක හින්දද දන්නේ නැහැ මැරුවේ


    මූට කිව්වා මෙහෙම කරපං කියලා,

    ඊට පස්සේ මුට ගහලා දැන්ම,

    මුංට මෙහෙම වැඩ බාර දෙද්දීම හිතන්න ඕනේ, පුඩිය කන්න වෙන්නේ තනියම කියලා,
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    මූව තරහක් තියෙන එකෙක් මැරුව වෙන්න පුළුවන්
    මූව මූ දන්නා දේවල් හංගන්න ඕන උන් මැරුව වෙන්න පුළුවන්

    මූව මූ දන්නා දේවල් හංගන්න ඕන උන් මැරුව වගේ පේන්න එකෙන් දේශපාලන වාසි ගන්න බලන් ඉන්න උන් මැරුව වෙන්නත් පුළුවන් ,


    කොහොම උනත් ඔහොම මැරෙන්න හොඳ නැහැ මූ , විඳවල අවුරුදු ගණන් මැරෙන්න ඕන එකෙක් .
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බෑනෙ. එහෙම බෑ
    ඔය සාක්ෂි යට ගහන්න නොදී ආරක්ෂා කරගන්න එක ආණ්ඩුවෙ වගකීමක්. නැතුව අරුන් මරනව අපිට කරන්නො දෙයක් නෑ කියන්න බෑනෙ.
    ඔහොම වෙනවනම් පොඩි උන් කෙසේ වෙතත් ලොකු උන් නම් ඇතුලට යන්නෙ නෑ.
    ලොකු උන් ඇතුලට යනකම් බලන් ඉන්න එක හීනයක් තමා උඹලට.
     
    • Like
    Reactions: haunte

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    ඔය සාක්ෂි යට ගහන්න නොදී ආරක්ෂා කරගන්න එක ආණ්ඩුවෙ වගකීමක්. නැතුව අරුන් මරනව අපිට කරන්නො දෙයක් නෑ කියන්න බෑනෙ.
    ඔහොම වෙනවනම් පොඩි උන් කෙසේ වෙතත් ලොකු උන් නම් ඇතුලට යන්නෙ නෑ.
    ලොකු උන් ඇතුලට යනකම් බලන් ඉන්න එක හීනයක් තමා උඹලට.
    ලොකු උන් කොහොමත් ඇතුලට යන්නේ නෑ.
    පොඩි කුක්කෝ ගියත් ආණ්ඩුව මාරු උනාම ආයිත් එලියට එනවා.
    ඒ නිසා කුක්කෝ මැක්කෝ මැරෙන එක හොදයි අනිත් එවුන්ටත් පාඩමක් විදිහට.