ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    "රාජපුක්ශ පල් හොරුන්ගේ වේස ක්‍රියාකාරී" කට්ටආඬි ඩෑන් අප්‍රියසාද් කියලා කිව්වා නම් වඩා නිවැරදී. :ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    අල්ලනව විතරයි හිරේ දාන්නෙ නෑනෙ. :sorry:
    කෙඳිරි ගාණ හින්දා ආයේ නිදහස් කරනවා ඇති

    U NIyama BauddaYek Neyda? Budu Gathiguna Gana mama Pahadune Dan Priyasaad Kiyana Niyama Baudda Shrawaka Pinwathagen..
    ඒ වගේ ඩයල් වලට රැවටෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ එක එකා රජ කරන්න ශක බුං කරවගන්න use කරනවා කියන එක.
    ------ Post added on Feb 12, 2025 at 5:42 PM
     
    • Haha
    Reactions: SLK_sri

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    කෙඳිරි ගාණ හින්දා ආයේ නිදහස් කරනවා ඇති


    ඒ වගේ ඩයල් වලට රැවටෙනවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නෑ එක එකා රජ කරන්න ශක බුං කරවගන්න use කරනවා කියන එක.
    Abasarana Ugannapu Nanasara Kahakadaya Athulu Set Eka gana Da kiyanne? Un Bahuththa newei Da Ehenam?
    Ehenam kawda Ban Mey Ratey Bahuththayo Kiyanne?