BRAKING NEWS – සුමාත්‍රාවේ මහා භූමි කම්පාවක්
සුමාත්‍රා දූපත් අසර රිච්ටර් මාපකයේ 8.9ක භූමි කම්පාවක් සිදුවූ බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවත් ඇමෙරිකා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.අද සවස 2.10ට පමණ සුමාත්‍රා දූපත් අසල සිදුවූ රිච්ටර් මාපකයේ 8.9 ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවෙන් අද පස්වරු 4.00ට පමණ සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ලංකාවේ දකුණු සහ නැගෙන හිර වෙරළතීරයේ ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස් එච් කාරියවසම් මහතා මීට ටික වේලාවකට පෙර පැවසුවේය.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 8.9 ලෙස සටහන්ව ඇති බවයි.
මෙය දිවයිනේ ප්‍රදේශ රැසකට දැනී තිබේ.
ඉන්දුනීසියාවේ අචේ පළාත ආශ්‍රීතව සිදුවූ භූ චලනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බීබීසී ලෝක සේවය පැවසුවේ ඉන්දීය සාගර කලාපය සදහා එම අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත් කර ඇති බවය.
මේ අතර ශ්‍රී ලංකාවට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Indonesia’s geophysical agency has issued a tsunami warning after an 8.7-magnitude earthquake struck off the coast of Aceh.
The US Geological Survey (USGS) says the quake was detected about 495 kilometres south-west of Banda Aceh.
The Pacific Tsunami Warning Centre says a tsunami watch has been issued for the entire Indian Ocean.
The quake was felt as far away as Singapore, Thailand and India.
India has issued a tsunami warning for the Andaman Islands and its eastern coast.
The region was devastated by a 2004 tsunami that killed about 230,000 people in 13 nations.