ඊජිප්තු ආරක්ෂක හමුදා, කයිරෝ නුවර කඳවුරු බැඳගෙන සිටින , බලයෙන් පහ කළ, ජනාධිපති මොහොමඩ් මොර්සි (Mohammed Morsi) ගේ අධාරකරුවන් පලවා හරිමින් සිටිති.
විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට වාරතා වෙයි.
රබා අල් අඩවියා (Rabaa-alAdawiya) දේවස්ථානය අසල සිටින බීබීසී වාර්තාකරු පැවසුවේ මෙම මෙහෙයුමේදී ජීව ජීව උණ්ඩ සහ කඳුළු ගෑස් ද යොදා ගෙන ඇති බවයි
මේ අතර ඇමරිකාවේ ස්කයි නිව්ස්' ප්‍රවෘත්ති ආයතනයේ කැමරා ශිල්පී මයික් ඩීන් ඊජිප්තුවේ, කයිරෝ නුවරදී වෙඩි වැදීමෙන් මියගොස් තිබේ. මේ පිළිබදව ජනාදිපති බරක් ඔබාමා අද දහවල් අදහස් දැක්වීමට නියම්ත බව පැවසේ.
Source: http://www.udayata.com/?p=4034