අද උදෑසන දෙහිවල ගුවන් පාලම අසල කඩසාප්පු පේළියක ගින්නක් ඇතිවූ බව පොලීසිය පවසයි.
තුන් මහල් ගොඩනැගිල්ලක බිම් මහලේ වෙළඳසලකට අයත් ගබඩාවක ගින්න හටගෙන ඇත.
ගින්න පාලනයට කටයුතු යෙදු බව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවීම් ඒකකය සඳහන් කලේය,
Source: http://www.udayata.com/?p=4089