ජපුරේ සිවිලිමක බෝම්බ
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව කලා කේන්ද්‍ර ගොඩනැගිල්ලේ සිවිලිමේ තිබී බෝම්බ 5ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී
අජිත් රෝහණ මහතා පැවසුවා. හෙතෙම සඳහන් කළේ මෙම බෝම්බ මෙරට නිෂ්පාදිත ඒවා බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන් වුණා.