Braking news

shonax

Member
Oct 7, 2009
824
33
0
නිව්ස් කියද්දි උනත් ස්වර්ණවාහිනියේ උන් කක්කා යනකම් තටමනවා.:lol::lol::lol:

Copy කරන දේ හැමෝටම බෑ.
:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මට නිකමට හිතුනා මොකක් හරි මගඩියක් වෙයි කියලා. දැන් ඉතින් ඔක්කෝටම නරක නාමේ තමයි :D :D :D
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අවුරුද්දක් පුරා අපේ කාලය විනාශ කල අපේ කාලයේ කාලම කන්නි වැඩසටහන තමයි..........මෙගා ස්ටාර්. සුදුස්සාට සුදුසු තැන නොලැබුන, හොර බොරු දුෂණ පිරුනු පු-කේ ස්ටාර් බැලුව අපි තමයි මොඩයො