Brand new ලැපක් විකුනගන්න හෙල්ප්

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    HP Elitebook 855 G7

    AMD Ryzen 4750U Processor
    8GB DDR4 3200Mhz
    500GB NVme SSD
    15.6" FHD LED with Web Cam
    Intel AX200 ax 2x2 BT 5.0
    Fingerprint Sensor & Smart Card
    Backlit Keyboard
    Windows 10 Home SL & Office Home & Student

    4 Year Warranty with 3 years on Battery and 1 year on Adapter

    Price : USD 1025.00

    Pre order Available.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    පෙට්ටිය කැඩුවම සුනේ සුන්නේ බන්... පෙට්ටිය කැඩුනත් අවුලක් නැති එකෙක් සෙට් වුනොත් ගනීවි.
     
    • Haha
    Reactions: maticat

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    machan denna puluwan last price eka ekka spec danwada mata pm ekak mamath hoya hoya inne bn ganakata awoth wede ekenma karamu
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    machan denna puluwan last price eka ekka spec danwada mata pm ekak mamath hoya hoya inne bn ganakata awoth wede ekenma karamu
    20210118_141047.jpg

    එකෙක් 90000 ට ඉල්ලුව
    ඒහෙම පාඩුයිනෙ බං මට අනික මේක බ්‍රෑන්ඩ් නිව්.උබේ ඔෆර් එක ඊට වැඩිනම් උබට දෙන්නම් බිල බලපං ඔක්කොම තියෙනව ,
    අව්ලක් නැත්තන් මට උබේ ෆෝන් නම්බ්ර් එක එවපං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    View attachment 109976
    එකෙක් 90000 ට ඉල්ලුව
    ඒහෙම පාඩුයිනෙ බං මට අනික මේක බ්‍රෑන්ඩ් නිව්.උබේ ඔෆර් එක ඊට වැඩිනම් උබට දෙන්නම් බිල බලපං ඔක්කොම තියෙනව ,
    අව්ලක් නැත්තන් මට උබේ ෆෝන් නම්බ්ර් එක එවපං

    6 Months warranty? :unsure:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    spec eka ekka oya denna hitagena inna price eka kiyanna.
    බිල් එකේ තියෙන්නෙ 98 ක්
    මේක බ්‍රෑන්ඩ් නිව් මචන්
    95කට කිට්ටු ගානකට දෙනව
    Specs බිල් එකේ බලපං
    20210118_141047.jpg