අඩෝ මට එකෙක් ප්රසන්ට් එකක්විදිහට ryzen 3 ලැපක් දුන්න ඊයෙ
,ඒක අරන් තියෙන්නෙත් පෙරේදා rs 98000 කට ,මට i7 laptop එකක් already තියෙන හින්දා ඒකෙන් වැඩක් නෑ
,මට ryzen කට්ට විකුනගන්න හෙල්ප් එකක් දීපන්කො පුලුවන් එකෙක් 


නිකන් බොක්ස් එක ඇරිය විතරයි බං උගෙ කීමට

නිකන් බොක්ස් එක ඇරිය විතරයි බං උගෙ කීමට
