Brand new ලැපක් විකුනගන්න හෙල්ප්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    90 ට ඉල්ලුව එකාට දෙන්න තියෙන්නෙ. Metropolitan Mcenter (Acer Authorized agent) අවු. 3 ක වොරන්ටි එක්ක i3 11th gen,15.6", Backlit keyboard දෙන්නෙත් 98 ට. Ryzen 3 එකට වඩා හැම අතින්ම ස්පීඩ්

    https://versus.com/en/amd-ryzen-3-3250u-vs-intel-core-i3-1115g4

    https://www.mcentre.lk/laptops/acer...acklit-keyboard-3-years-limited-warranty.html
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    screen size 14" neda
    Yes

    93 ටත් ඉල්ලනව 😎
    ------ Post added on Jan 18, 2021 at 4:04 PM
     
    • Love
    Reactions: Hyaenidae

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    mu wage ekek.apo ena athmetath padisan dena ewa owa.gift ekata hambetcha eka rs6000 aduwen denna be.pera athme pin tibbata ena athme nan laptop ekak salli dilawath ganna salli madi wei
     
    • Wow
    Reactions: your_love

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    mu wage ekek.apo ena athmetath padisan dena ewa owa.gift ekata hambetcha eka rs6000 aduwen denna be.pera athme pin tibbata ena athme nan laptop ekak salli dilawath ganna salli madi wei

    Business ehema thamai customer danaganna one gona nowi inna.
    Mama OP wuna nam 93 ta illapu ekata e welema gedaratama deliver karalath denawa :lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    Man nan spa voucher ekakuth yawanawa
    පට්ටම විහිලුවා බං හා හා .
    අපි උබල වගේ මනෝ ලෝකවල ජීවත් වෙන ලයිෆ් එක සෆර් කරන අනාත ජොබ්ලස් කැහැටු උන් නෙමේ බං ,ලයිෆ් එක සීරියස් අරන් වැඩකරන උන් 😂😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    පට්ටම විහිලුවා බං හා හා .
    අපි උබල වගේ මනෝ ලෝකවල ජීවත් වෙන ලයිෆ් එක සෆර් කරන අනාත ජොබ්ලස් කැහැටු උන් නෙමේ බං ,ලයිෆ් එක සීරියස් අරන් වැඩකරන උන් 😂😂
    Ekane gift eka dunna eka wikunanne :LOL:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    Ekane gift eka dunna eka wikunanne :LOL:
    Assets නිකං තියං පුක්ගහන්නද බං මං ,මේක විකුනල තව වෙබ් සයීට්ස් සෙට් එකක් පටන් ගන්නව මම,

    උබල වගේ දවසෙම සෝශල් මීඩියාස් වල අඩ අඩ ඉන්නෑ අපි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    Assets නිකං තියං පුක්ගහන්නද බං මං ,මේක විකුනල තව වෙබ් සයීට්ස් සෙට් එකක් පටන් ගන්නව මම,

    උබල වගේ දවසෙම සෝශල් මීඩියාස් වල අඩ අඩ ඉන්නෑ අපි
    Serious gattada :LOL: