ආයුබෝවන්!
මම USA වල සිට ලංකාවට එනකොට ගෙනාපු xbox 360 Slim 4GB (NTSC/110V) Game console 5 ක් විකුණ්න තියෙනව.
එකෙන් 4 ක් Xbox 360 Slim 4GB සහ 1 ක් Xbox 360 Slim 4GB + Kinect
මෙන්න මෙහෙමයි මිල ගනන්
Xbox 360 Slim 4GB එකක් US $310 = LKR 35500/= (මෙකෙන් $110 ක් පමණ තීරැ බදු වශයෙන් ගෙවන ලදී
)
Xbox 360 Slim 4GB + Kinect එක US $464 = LKR 53000/= (මෙකෙන් $164 ක් පමණ තීරැ බදු වශයෙන් ගෙවන ලදී)
දැනට මෙම consoles සියල්ල මගේ මිතුරකු සන්තකයේ පවතින අතර ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් කරැනාකර මාහට P.M කරන්න.
ස්තුතියි!
මම USA වල සිට ලංකාවට එනකොට ගෙනාපු xbox 360 Slim 4GB (NTSC/110V) Game console 5 ක් විකුණ්න තියෙනව.
එකෙන් 4 ක් Xbox 360 Slim 4GB සහ 1 ක් Xbox 360 Slim 4GB + Kinect
මෙන්න මෙහෙමයි මිල ගනන්
Xbox 360 Slim 4GB එකක් US $310 = LKR 35500/= (මෙකෙන් $110 ක් පමණ තීරැ බදු වශයෙන් ගෙවන ලදී
)Xbox 360 Slim 4GB + Kinect එක US $464 = LKR 53000/= (මෙකෙන් $164 ක් පමණ තීරැ බදු වශයෙන් ගෙවන ලදී)