Brand New Bike මිලත් වැඩිවෙලාද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බ්‍රෑන්ඩ් නිව් එන්නෙ නෑනෙ දැන්. මෙහෙ බයික් සේල් තිබ්බ කඩ කාමර බද්දට දෙනු ලැබේ කියල බෝඩ් එල්ලල තියෙනව.

    අලුතෙන් බයික් ගන්න තියේද?
    දැන් නැද්ද අලුත් ඒවා කොහෙවත්. පාවිච්චි කරපු ඒවත් හෙන ගනන් කියන හින්ද අලුත් එකක්ම ගන්න හිතුන
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ගන්නව නම් මේකෙන් ගනින්. අලුතෙන් ඕපන් කරපු එකක්. බෙල්ලන්තොට තියෙන්නෙ. ඇල්ටො එකක් ලක්ශ 35ට ගන්න ගානෙන් බාගෙකට මේකක් ගතැහැකි. ගෙවන ගානට පාඩුවකුත් නෑනෙ රෝද හතරකට ගෙවනව වගේ.

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගන්නව නම් මේකෙන් ගනින්. අලුතෙන් ඕපන් කරපු එකක්. බෙල්ලන්තොට තියෙන්නෙ. ඇල්ටො එකක් ලක්ශ 35ට ගන්න ගානෙන් බාගෙකට මේකක් ගතැහැකි. ගෙවන ගානට පාඩුවකුත් නෑනෙ රෝද හතරකට ගෙවනව වගේ.

    Brand new Enne naneda. .

    bajaj ,yamaha,honda නම් නැහැ
    demak නම් තියෙනවා

    Demak la aluth bike tikak danna hadanne..boi nisa unta puluwan parts genalla mehe assemble karanna

    Lankawe assembled karana ewa athi
    පහුගිය දවස් වල නම් බයික් එකක වටිනාකම හෙනට දැනුන. CT 100 එකක් වගේ ගන්න බැලුවෙ බන් පොඩි ගමන් වලට. ඉක්මනට ගිහින් එන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගන්නව නම් මේකෙන් ගනින්. අලුතෙන් ඕපන් කරපු එකක්. බෙල්ලන්තොට තියෙන්නෙ. ඇල්ටො එකක් ලක්ශ 35ට ගන්න ගානෙන් බාගෙකට මේකක් ගතැහැකි. ගෙවන ගානට පාඩුවකුත් නෑනෙ රෝද හතරකට ගෙවනව වගේ.

    ෆොටෝ එක පේන්නෙ නෑනෙ මචන්. මොකද්ද ඒකෙ තියෙන්නෙ? :confused:
     
    • Wow
    Reactions: Heshan Daminda